1. dath kimbula

    amasin වර්ජනය කරමු

    පොන්නයට සිංහල තෙරිය ඉල්ලෙයි???
  2. dath kimbula

    aluth business ekak

    බබා මහත්තය හොදයි නේහ්...... වැඩෙන් ගොඩ යන්න ලැබේවා!!!
  3. dath kimbula

    අලුත් business 1 පටන් ගත්තා සිංහලු

    ගූඩ්................!!!! දහිරියෙන් වැඩ කරපං... මේ දවස් වල ලොන්තයි බිස්නස්...
  4. dath kimbula

    amasin වර්ජනය කරමු

    මම ගලවන්නේ කටේ දත් විතරයි. උඹේ දත ගලවගන්න recto-odontologist කෙනෙක් ගාවට පලයං. උඹ මහා cardiologist නිස එහෙම උන්ව දන්නව ඇති නේහ්!:rofl:
  5. dath kimbula

    amasin වර්ජනය කරමු

    karawala laabaayi!!!
  6. dath kimbula

    සමන්තභද්‍ර

    ඔය චීවරධාරියට පිස්සු හැදිල බං ඉන්නේ.....
  7. dath kimbula

    වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්‍යාඝ්‍ර&

    එතකොට තොට ලැජ්ජාවක් තියනව ද සොන්නයෝ රනිල් ගේ ඇටේ ලොව ලොව බුරන්න???? ෆේක් හදං පොන්න කතා කියන්න.....??? හරියට වේසියක් තව ගෑණියෙක් ගේ කන්‍යාභාවය හොයනව වගේ.... පල පිංගුත්තරයෝ යන්න මකබෑවිලා.....:angry:
  8. dath kimbula

    සේනක බිබිලේ < රාඡිත

    ගේම් එක මුකුත් නෙවෙයි. රාජිත ගේ පුතා දැනට ම ෆාමසූටිකල් කම්පැණි 4ක් දාල තියනවා. ඒවයින් ඉන්දියන් බෙහෙත් ගෙන්නලා රට ෆලඩ් කරනවා. මේක බෙහෙත් මාෆියාව උන්ගේ අතට ගන්න ගහපු උප්පරවැට්ටියක්...
  9. dath kimbula

    Phone eka awa Sinhalayo!

    so what's the big deal ponz?
  10. dath kimbula

    වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්‍යාඝ්‍ර&

    උඹ නෙවෙයි කියල මම දන්නවා..... මම හිතන්නේ ශශී වීරවංශ ගේ තවත් හොර මිනිහෙක් මේකේ ඉන්නව වගේ... ඌටත් ව්‍යාග්‍රා ම සරණයි තමා....:rofl:
  11. dath kimbula

    වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්‍යාඝ්‍ර&

    කාටද යකෝ රිදිල තියෙන්නේ?????:angry::angry::angry:
  12. dath kimbula

    අයියෝ බස් ගැමුණු...

    ඔතනට එන්න ඕනෑ තවත් කෑල්ලක් තිබේ..... බස් කරුමාන්තය පාඩුයි, පාඩුයි කියමින් ආගාරි ගානා බස් ගැමුණු ගේ දියණිය යන්නේ මාළඹේ සයිටම් හි වෛද්‍ය විද්‍යාලයට බව ඒ එකතු කිරීමයි.
  13. dath kimbula

    ආසිරි වනිගරත්න

    විහ්වාසයක් නෙවෙයි මචං... අත්දැකල තියනවා සමහර දේවල්...
  14. dath kimbula

    වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්‍යාඝ්‍ර&

    උඹල දෙන්නයි අර එදිරියේ රාළයයි ඇණ බං වෙලාවකට..... මොනව කිව්වත් තොපි දෙන්නට ගෑනියෙකුට උකන එක....අර බූතයට රතු මිරිස්.... මේකේ දැන් මොනම විදියකට වත් සීරියස් දෙයක් කතා කරන්න බෑ උඹල වගේ වලතඩි නිසා.....:angry:
  15. dath kimbula

    ආසිරි වනිගරත්න

    මම දන්න තරමින් ඈ......... මම දන්නේ ඔය කියන ශාස්ත්‍රෙය් ඇබින්දයි.... මම ඒක මේකේ කියල තියනවා....
  16. dath kimbula

    ආසිරි වනිගරත්න

    නැචුව..නැචුව.......:yes::yes: හරියට අර සුජීව ප්‍රසන්න ආරච්චි වෙන ම සාහිත්්‍ය ආඛයයන රීතියක් නිර්මාණය කලා වගේ.... හොටු-කදුළු සාහිත්‍යය කියලා.....:baffled:
  17. dath kimbula

    ආසිරි වනිගරත්න

    බොස් යාලු කර ගන්න ක්‍රම නං මංදා පාඩම් හිටින ක්‍රම නං තියේ...... මම ගැඹුරට හදාරලා නෑ. දන්නේ අවුරුදු 8ක් චීන සටන් ශ්‍රාස්ත්‍රය කියල දීපු ගුරුතුමා කියල දුන්න දේවල් තමා. ෆෙන්ෂුයී කියන්නේ විශ්වීය පදාර්ථ සහ විශ්වීය ශක්තිය තමන්ට යහපත්වන ආකාරයට මැනිපියුලේට් කරන ශ්‍රාස්ත්‍රයකට කියල තමා ඉතිං තේරේන්න...
  18. dath kimbula

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    ඔබ උතුමා ගේ දැ.ගැ.පි. ගෞරවයෙනි .. https://www.facebook.com/Irida-Apple-%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F-%E0%B6%85%E0%B7%90%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-698294786994874/
  19. dath kimbula

    වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්‍යාඝ්‍ර&

    ඊ-නිවුස් නං පච ස්ටෝරුවක්. තාර බර ඇරල ගන්න වෙනව දාන ඒවයෑ.... හැබැයි අර වෛද්‍ය වාර්තාව නං විශ්වාස කලෑකි. විමල් වීරවංශ ගේ දේශපාලනය අහවර වන ලකුණු පහල වී තිබේ.
  20. dath kimbula

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    පත්තරය පටන් අරං ඉවරයි කුකුලෝ..... ඉරිදා ඇපල් කියල එන්නේ උන් ගහන ඉරිද පත්තරේ......

    No contents