ගැම්මෙන් මොන වැඩක් ද?
ගැම්ම තිබ්බ නං කරන්න තිබ්බේ තමන් වටේ ඉදන් බුරන, වටේට ම රෙන බල්ලො රැළ බැදල දාන එක. එහෙම කරන්න ගැම්මක් මේ මනුස්සයට තිබ්බෙ නෑ. අන්තිමට සියළු ම දෙනා සහ රට අමාරුවේ...
වර්තමානයේ පවතින තත්ත්වයට කවුද වගකියන්න ඕන කියල මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ අංක 1ට වගකියන්න ඕන හිටපු...