1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොටන්න වැඩේ බං.. වේ.පුතා බැහැලා වත් බැලුවේ නෑ.. එහෙමම ඇදලා ගියා... තව පොඩ්ඩෙක් ඒකෙ අයිනෙ ගාඩ් එකට මාව පැටලෙනවා.. කොඩිය වනපු එකාට හොදවයිං අමතලා උංගෙ සුපවයිසරයටත් බැනලා තොපිට නඩු දානවා කියලා බය කරලා ආවා... චීනෙක් සේරම බලං හිටියා.. ඌ බයවෙලා සේරටම වඩා :rofl: තට්ට ටයර් බයානකයි තමා බං.. ලිස්සන...
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා ත‍ියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්‍රිප් එක නෑ.. සල්ලි නෑ මේ ටිකේ.. හම්බුන ගමං ටයර් 2ම දානවා.. MRF ටියුබ්ලස් හොදා නේහ් ?:sorry:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කඩවත පිටත වටරව්ම් එක
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    තොට බාසුගෙං ඇමතුවා කියලා හිතාගං :frown::frown:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :eek::sorry::sorry: හා එහෙනං සමාව නොදී ඉමු.. :sorry::sorry:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අර trunoඑකට ආසා හිතුනා ලක්ස 7ක් නෙ
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    18-xxxx Reg 1991.. 1.5cc Intercooler Turbo Sports.. Black.. Many Extras.. In Mint.. Original Car.. 1.0bar Boost.. 16km per liter in Colombo.. No Time Waster's Pls.. Low Price.. Immediate Sale... Exchange Possible.. Call For More Information.. 11750000.. (REDEYE'D RACING)
  8. Dinushasankalpa

    Clearance Sale

    මං යද්දි මාමයි ඒ අක්කයි වැටිලා හිටියා දෙපැත්තෙ. මාමා තමා කිව්වෙ ඉතිං එහෙම :sorry:
  9. Dinushasankalpa

    Clearance Sale

    හා හා බලා‍ගෙනයි :rofl:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :eek::baffled: ඒ කෙල්ල පව් නැද්ද ඉතිං :sorry:
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :sorry: මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ට‍ෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට... හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවි‍ස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට :eek: ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා...
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    koheda yako tika ? :eek: :eek::shocked:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    එතකොට එයා ගන්නේ ගෑනියෙක් නෙවෙයි.. ඇසිස්ටන්ට් කෙනෙක්..:)
  14. Dinushasankalpa

    EK Married Club-16

    මං කාලයක් යූස්ඩ් ගේමිං cpu එකක් ගෙන්න ගන්න ඉදලා.. ඒ වැඩේ හරි යන්නෑ කිව්ව නිසා අත ඇරලා දැම්මා :(
  15. Dinushasankalpa

    Van modifications

    ඌ තමා ඕක ගැලෙව්වෙත් :lol:
  16. Dinushasankalpa

    Van modifications

    ඒක Hp
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    කාර් වලට ආස හොද සල්ලිකාර මුදලාලියෙක්ගේ දුවෙක් බැලුවා නං හරි. කසාදෙත් OK රේස් කාර් එකත් OK
  18. Dinushasankalpa

    26 උනා සිංහලු ! :D

    26 උනා සිංහලු ! :D
  19. Dinushasankalpa

    Mobile Photography Club

  20. Dinushasankalpa

    Mobile Photography Club

    hawasaka ma

    No contents