1. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    balanawanam kohli out unama balapan naththan monawa balannada:no:
  2. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    පැනලා ගහන එක පහරක් මිස් වීලා බෝලේ යාවිනම් අස්සෙන් දඟ දාලා කෝලි ඇදෙයි නම් අඬ අඬ හොටු නාලා මගෙ පැතුමත් එයයි යන එක * කාලා
  3. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ado pudume kiyanne kohliyama dunna catch eka bima dammane wena mokak bima dammath duka ne
  4. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    me welawe kenthiyata kiyana ewa ganan ganna epa bun mewa dakkama mala panina eka sadaranayne bun:frown:
  5. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    giye wadak nathi ekane bun:(
  6. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ow bun mata aduna eka dakala:growl::(
  7. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    mokakda yako amaru owta amaru kiwoth amaru ewata mokakda kiyanne
  8. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    malingaya ude pandarama keliya match eka wikinuwa thu nodakin tv eka wahuwa bun naththan laga patha thiyana ekakin tv ekata kelinawa mama :( :(
  9. maheshsenadheera

    ELAKIRI MIN MADURA

    fish~tank...
  10. maheshsenadheera

    ELAKIRI MIN MADURA

    mun nam hariyanne na bun oscar ekka hadanna:(
  11. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :):):)meka nam sira bun
  12. maheshsenadheera

    ELAKIRI MIN MADURA

    ghost oscar kiyanne mokada bun black ghost da uba oya kiyanne?
  13. maheshsenadheera

    ELAKIRI MIN MADURA

    අම්මො මලාවි නම් දාන්න එපා ඔකුන් ඔස්කාර්ව පතුරු ගහයි මලාවි දානව නම් උන් විතරක් දාපන් ඔකුන් මහ යක්ශ මාලු ජාතියක්:growl::growl:
  14. maheshsenadheera

    පිස්සුද බන් මහමෙවුනාවට හොද කියන්න.....

    අපෙ මිනිස්සු වෙනස් වෙනවා අලුත් වෙනවා කියන එකට කැමතිම නැනෙ දැන් බලන්න අර මහින්දාගමනය වගෙ චිත්‍රපට එහෙම අපි අර කතාවෙ අහල තියන එක එහෙම්මම වෙනවා ආයෙ ඉතින් අකුරක්වත් වෙනසක් නැ කතාවෙ රජ්ජුරුවන්ට පඩයක් ගියත් එකත් එහෙමම තියනවා වෙනසක් නැ
  15. maheshsenadheera

    පිස්සුද බන් මහමෙවුනාවට හොද කියන්න.....

    අපෙ මිනිස්සු කවද හැදෙයිද මන්දා බන් අපෙ උන් අස්පුවට අකමැති වෙන මොනවත් නිසා නෙවෙයි එකෙ පිලිම නෙලල තියන විදියට ලොකු ගොඩනැගිලි තියන නිසා ඔන්න ඔවා නිසා එකෙක්ටවත් උවමනාවක් නැ එකෙ ස්වාමින් වහන්සෙලා කියන එක බන පදයක් අහගන්න පිලිපදින්න ඔහෙ කැ ගහන්නන් වාලෙ කැ ගහනවා තව එකෙක් බැන්නා දැක්කොත් මුනුත් බනිනවා...
  16. maheshsenadheera

    ELAKIRI MIN MADURA

    podi oscarla danawanam parrot fish Golden severum wage normal size ciclidla dapan african un nam danna epa wage un dapan ethkota un yalu wela paduwe innwa loku oscarla danawanam anith malu dala poddak balanna wey naththan maragannath ida thiyanawa podi malu danawanam gourmi hoday blue,pearl...
  17. maheshsenadheera

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    mata thowa sakay kalin danna gas gobilekge gadak enwa tho lagin:frown:

    No contents