මට ආඩම්බරකම් පෙන්වලා ගඟට උඩින් පෙනෙන කිරල ගස් එක්ක හිනා වෙන කෙල්ලෙක්ට මම ආදරෙ කලා, තාමත් කරනවා :)
ඒත් දැන් ඒ ආඩම්බර කාර හිනාව නැතිව ගග ගොඩ වෙලා කිරල ගසුත් මැලවිලා ගිහිල්ලා.ඒ හිනාව කිරල ගස් වලටත් අයිති නැතිලු. හිනා වරුශාවක් ඕනෙ නැ හිනා පොදක් හරි අරගෙන ආයෙ එනකං මැලවුන කිරල ගස් තාමත් ඔයාගෙ පාරට...