තඩි_බයික්_ඇන්දිලි
බයික් ගන්න ඉන්න හැමෝටම මේ දවස් වල ෆැෂන් එකක් වෙලා තියෙන දෙයක් ගැන ලියන්න හිතුව
මේ සිද්දිය කරගෙන යන්නේ බොහොම සුළු පිරිසක් විශේෂයෙන් ඔක්කොමලා දන්නවා කුරුණෑගල පැත්තේ කන්ටේනර් ගණන් බයික් ගෙන්නන්නේ කියල. ඉම්පෝර්ට් කරන තැනකින් විශේෂයෙන් CB4 වගේ බාන්ඩයක් පන්නනවා නම් රුපියල් ලක්ෂ දෙකකට අඩු මුදලකටත් හොර පාරෙන් රේගිස්ට්ර් කරනවා නම් රුපියල් හතලිස් දහසකට ආසන්න මුදලකට කරගන්න පුළුවන් හැකියාවත් තියෙනවා. ඒ වගේම මන් ලක්ෂ දෙකයි කියපු බයික් එක කෑලි පිටින් ආපු කන්ඩිෂන් එකටම ගන්නවා නම් තවත් සැහෙන මුදලක් අඩු කරලා ගන්න පුළුවන්. ඇත්තටම යාර්ඩ් එකකට ගියාම ඔය හොනර්ට් පොල් වතුවල අතෑරලා තියෙන්නේ බයර් කෙනෙක් එනකම්. ඔයාලා මිලදී ගන්න යන බයික් එක සමහර විට කෑලි කීතු වෙන්න හැප්පුන බයික් එකක් වෙන බයික් පහක හයක එකතු කරලා හදපු එකක් වෙන්න පුළුවන්. එකනේ ජපානෙට වඩා අඩුවෙන් ලංකාවේ සමහර බයික් තියෙන්නේ.
එත් මල්ලියේ උබලා ආසාවට අමාරුවේ වැටෙන තැනක් තමයි මන් මේ කියන්න යන්නේ
ලංකාවේ සමහර පිරිස් මාර්කට් හදනවා කියල කිව්වොත් පිළිගන්නවද ? සුසුකි DRZ බයික් එකක් දැන් ලක්ෂ 4ටත් වැඩියි. ඇත්තටම හොඳ බයික් එකක් එත් මල්ලියේ ඕවගේ සමහර කෑලි ලංකාවේ හොයන්න නැහැ.
ගොඩක් බයික් වල ජෙනුයින් ජපන් කෑලි නැහැ.. උබල දන්නවද මාලිගාවත්තේ තියෙන සමහර ජපන් කියන කොටස් ඔක්කොම ඉන්දියන් කියලා. උබලට උදාහරණ දෙන්නම්
ජපන් බයික් එකක ෆ්‍රන්ට් බ්රේක් ඩිස්ක් එක මචං ඉන්දියන් ගහන ඒවා තියෙනවා 4000 ඉඳල එත් සමහර පිම්පියෝ ජපන් කොටස් කඩ කාරයෝ බ්‍රෑන්ඩ්නිව් එක අරගෙන කොටලා හූරලා ලබ්බේ උළලා ඔරිගීනල් ජපන් එකකින් ගලවපුව කියල 12 000ට විකුනනව. යකඩ වලට ඉතින් කතා කරන්න පුලුවන්ද ? උබල අහුවෙන තැන් ඕවා.
සමහර ජපන් බයික් මොඩල් වල යතුරු කට රුපියල් 7500ක් කියනවා බෑන්ඩ් නිව් ජපන් කොටස් කියල. උන් ගාව තියෙන්නෙත් ජපන් බෑන්ඩ් නිව් විතරයි, එත් ඒවගෙන් 90%ක් ම ඉන්දියන් ලබ්බවල්. සෙකන්ඩ් කොලිටි ඉන්දියන් ස්කුටි පෙප් එකේ යතුරු කට සිල්ලර මිල රු. 900යි එකක් අරගෙන වයරින් එක බොක්ස් එක වෙනස් කරලා අලුතින් ක්ලිප් කරලා රුපියල් 400ක් දීලා හොණ්ඩා බ්ලෑන්ක් ඩමී යතුරු දෙකක් කොටනවා. පස්සේ ජපන් අකුරු එක්ක ඔරිගීනල් ප්‍රඩක්ට් කෝඩ් එක ප්‍රින්ට් කරලා සීල් කරලා ප්‍රින්ට් කරනවා. මුන් මේක කරන්නේ මහා පරිමානෙන්. සම්පුර්ණ වියදම යන්නේ රුපියල් 1400 කටත් අඩුවෙන්. එත් මේ කඩ කාරයෝ ඔය දේ කරලා ඕක ජපන් කරලා විකුනන්නේ 7500ට ගන්න ගියාම 500ක් ඩිස්කවුන් දෙයි. ඔන්න ඕකයි මල්ලියේ ඇත්ත තත්වේ.
දෙවෙනි දේ එකක් රුපියල් 1000ට විකුණන ස්ටැන්ලි ජපන් බල්බ්.
මේක නම් පට්ට ආදායම් මාර්ගයක් මුන් චයිනිස් එකක් විකුනන්නේ ඔරිගීනල් බල්බ් නෙවෙයි. ගන්න කොට විශ්වාසවන්ත තැනකින් ගන්න කියන්නේ එකයි. බයික් ගැන දන්නා අපිවත් මුන් අන්දලා තියෙනවා
අනික් දේ චෙන් ස්පොකට්. උබලට වගකීමෙන් කියන්නම් මචං බොහොමයක් ස්පොකෙට් ඉන්දියන් මචෝ පැකින් එකේ ජපන් අකුරු ගහල තියෙන්නේ. චෙන් එක ගන්න කොටත් මචෝ ඔය සිද්දියම තමයි. බ්රේක් පිස්ටන් ඉඳල ක්ලච් ලිවර් ඉඳලා එකම සිද්දිය වෙන්නේ.
දැන් ආපහු ආපු වැඩේට බහිමු
දැන් ලංකාවේ සිලින්ඩර් 3, 4 බයික් වැහි වැහැලා. ෆේස්බුක් එකේත් අරකෙත් මේකෙත් හැම තැනම මේ වගේ සුපිරි බයික් පිරිලා. මේ බයික් වල කිසි වැරද්දක් නැහැ මචං හොඳයි එත් ලංකාවේ කොහෙවත් අමතර කොටස් හොයාගන්න නැහැ පුතේ! අඩුම තරමින් එයාර් පිල්ටරයක් වත්!
හොණ්ඩා කෑලිත් හොයාගන්න පට්ට අමාරු එකේ උබලට මොන එප්රිලා, ඩේටෝනා ද සිහලුනි ? triumph බඩු තියෙන්නේ
නම් මේකේ ඒවා තමයි අඩුම 950යි. තොග පිටින් ගත හැකි එත් බයිසිකලේ මයිලක් වත් නැහැ 

ලංකාවේ සාමාන්යෙන් ජපන් අමතර කොටස් තියෙන්නේ හොණ්ඩා යමහා සුසුකි විතරයි එත් සෑහෙන්න
සමහර කොටස් හොයාගන්න අමාරුයි! උබලට අතේ සල්ලි නැතුව ඕවා අරගෙන ගෙයක් හදන කාලෙට කොන්ක්‍රීට් එකට තමයි දාන්න වෙන්නේ!
EFI පාර්ට්ස් කිසි එකක් නැහැ. පිස්ටන් නැහැ රින්ග්ස් නැහැ. මෙලෝ ලබ්බක් නැහැ! CB4 එකේ එයාර් ෆිල්ටරේ වත් හොයාගන්න නැහැ මචං!
ඕවා ගිහිල්ලා උබල හැප්පුනාම කොහෙන්ද ලියාපදිංචි කලේ කියල ඇට දෙක 4වෙනි තට්ටුවෙදී ආයේ ලාච්චුවට තලා ගන්න වෙනවා
දැන් ලංකාවේ උපරිම පුළුවන් 450cc එත් එක බයික් එකකක් වත් ජෙනුයින් විදිහට ගෙනල්ල නැහැ ඒවාට කොහොමද ඇත්තට පොත් හදන්නේ ?
තම තමුන් තමුන්ගේ තරම දැනගෙන ඉදිමෙන්න - ට්‍රෙන්ඩ් පස්සේ දුවන්න එපා!
උබට නඩත්තු කරන්න පුළුවන් එකක් ගන්න මචෝ CT100 උනත් කමක් නැහැ!
බුදු මල්ලියේ අහුවෙන්න එපා !
ආසාව පැත්තක දාල ඇට දෙක ගැනවත් හිතපන්

Last edited: