1. kajja

    vasudeva nanayakkara paninava ?

    නාකිය මහියගෙන් දතක් පන්නන්න වගේ ලෑස්තිය :P
  2. kajja

    පනුවන්ගෙන් බඩවැල් අවහිර වූ 5 හැවිරිදි දැර&#353

    කොහොමද බන් හැදිලා තියෙන්නේ?
  3. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Adooo ubath admin kenekda dan....server ekata abasaranai :rofl:
  4. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    mn oke avruddak withara gahanawa ohoma prashnayak nane..:dull: Lajja nathuwa adminge namath kiyapan, ube ID ekath kiwwa nam adiminla kiK karanna heethuth kiyai :P
  5. kajja

    අපේ කොල්ලෙක්ගේ වැඩක් [Photographs]

    එළ. මීට ගොඩාක් සමාන එකක් මන් දැනට මාස 5 ක් විතර ඉදන් පාවිච්චි කරනවා . ගොඩක් ඉඩ තියනවා , ලාබයි , තාම මුකුත් අව්ලක් නම් අවේ නෑ .
  6. kajja

    Government nurse kenekge salary eka kiyada?

    Mn danna tharamin training kaale 16k wage....job eka labunaama 40k wage gannath puluwan mareegena OT kaloth.
  7. kajja

    Toyota corolla ke20 for SALE

    එල ගොඩක් පිං අය්යට මේක මේ විදිහට පැහැදිලි කරාට. ප්‍රශ්නෙට අමතරව ගොඩක් දේවල් ඉගෙනගත්ත දීපු උත්තරෙන්. :)
  8. kajja

    Toyota corolla ke20 for SALE

    KE20 වල original එන්නේ 1.2L / 1.3L engine එකක් තියෙන්නෙ carburrator. සාමාන්‍යයෙන් 18-19 km වගේ තෙල් කරනවා.:nerd: මගේ ප්‍රශ්නය.....ඒත් ඇයි EFI තියෙන මේ engine එකට 10 - 12ක් වගේ වැඩ කරන්නෙ? :confused: 1.8L වෙච්ච හින්ද විතරමද?
  9. kajja

    Toyota corolla ke20 for SALE

    මචං එන්ජිම තියන්න ඔක්කොම කීයක් විතර ගියද බන් ?
  10. kajja

    ඇත්තටම_වෙනවද?

    දුවනවා කියල දවසකට කොච්චර විතර දුවන්න ඕනද බන්?
  11. kajja

    කල_කල_දේ_පල_පල_දේ....

    බස් එකක නිදහසේ යන්න පුළුවන් කොලු කාරයන්ට විතරයි. :rofl:
  12. kajja

    තණ්හා රති රඟා

    Thanks මචං මාත් බලන්න ඉන්නෙ . "බඹර වළල්ල " මං බලපු තවත් පට්ට සිංහල ෆිල්ම් එකක් , එකත් බලපන්, මටනම් එක සමනළ සංද්වනිය ට වඩා හොදයි .:)
  13. kajja

    මචං මගේ බල්ලා බේරලා දීපං........

    Nellikka gendagam kohomba thel wala kara karala tikak niwenna thiyala ballage skin eke thawarapan tikak ganata. Dawas dekak withara ehema inna deepan badala daala, ape ekaata oka thamai karanne skin infection walata. Ara beheth jaathi beheth badu kadawala thiyanawa, bohowita e mudalalilath...
  14. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Ohoma eunta e widiyatama rewenna ekaparai kiyanna ona hadenawa :P
  15. kajja

    ලැප් එකේ බැටරිය

    Charger 1 ta gahan wada karanawa... sathiyakata 1 sarayak wage 18% adu wenakan batteryen wada karala charge karanawa. dan mehema 1 year walata wada pawichchi karanawa :)
  16. kajja

    ගිනස් වාර්තාවක්.. සීට් බෙල්ට් සහිත මෝටර් ස&#35

    :rolleyes: Thama NW walata awith nane ND da koheda wadima eka....
  17. kajja

    techinfo laptop හොදයිද?

    Hamba haththa gawata yanna epa godak welawata fault lap un aduwata denne, warrenty claim karanna giyama unge hena kathandara. ASUS gannawanam EPSI eken ganin un asus dealersla, service ekath hodai :)

    No contents