එල මචං TDM ගහපං :cool:..උබට ටික දවසකින් හොඳට improve වෙන්න පුළුවන් , camp නොකර rush කරන්නයි ඔලුව කල්පනා කරලා play කරන්නයි. :yes: මේකට noob hackerලත් එනවා :angry: පට්ටම ප්රෝ ලත් එනවා, ගොඩක් strathergies ඉගෙනගන්න පුළුවන් උන්ගේ killcam විතරක් බලල උනත්. :yes: හැබෑයි මේකට වැඩියේ ඇඩ්මින්ලා එන්නේ...