:(:(
එහෙම සීන් එකක් තමයි බන් තියෙන්නේ උන්ගේ ඡනමත සමික්ෂණ ,සී එන්න එන්,ඒබිසි ,එන් බිසි හැම මාධ්‍යයක්ම කිව්වේ හිලරි දිනනවා කියලනේ උන් ගේ ඡන්දේ දවසේ රැස්වීමට කොටි ගානක මල්වෙඩිත් ගෙන්වලා ලු තිබුනේ හිලරි ඡනාදිපති වුන ගමන් දාන්න :lol:එහෙම හිතපු එවුන්ට ඡන්ද ප්‍රතිපල එන්න පටන්ගත්ත වෙලේ ඉදලා ට්‍රම්ට වඩා...