1. laknath123

    ඇයි එහෙම කියන්නේ

    හරියට අම්මගෙන් කිරි බිලා අම්මගෙම ඇගේ පහරලා.....ඊට පස්සේ අනිත් ගෑණුන්ට ආවඩනවා ව‍ගේ :yes:
  2. laknath123

    ඇයි එහෙම කියන්නේ

    මේක නම් සහතික ඇත්ත සහෝ...:yes: රට පළමුව කියලා හිතන්න සිංහලයෝ ගොඩක පුරුදු වෙලා නැහැ..උන් පුරුදු වෙලා ඉන්නේ බඩ පළමුව කියලා....:( රෙප් 11+
  3. laknath123

    THE SEXY BOOOOOOM

  4. laknath123

    මේක මතකද ?

    ow ban :(
  5. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    නැ ගොනෝ;)..තොට තාම වෙරිද තනියෙන් බීලා.:eek:.මම කිව්වේ උන් එක්ක නෙවෙයි බං..උන්ගේ කොල්ලොත් එක්ක චැට් කරලා ටිකක් ආශ්‍රය කරලා අඳුර ගන්නයි ට්‍රයි කරේ... ඒකයි කිව්වේ....තොට අමු කැවිලා..දැන් ගිහින් ඉදිච්ච ටිකකා කාහං :lol:
  6. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    දවසක් ඌ මගෙන් ඉල්ලනවා හොඳ කෑල්ලකගේ එෆ් බී ලින්ක් එකක්..ඉතිං මම දීලා ඌට කරන විදියක් කිව්වා...දැන් මේ පාහර බල්ලා මටම කෙලවන්න යනවා :eek: ------------- දැන් උඔ ඇයි මගේ ප්‍රශ්නෙන් පැන්නේ :lol:
  7. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    ගෙදර ගෑණි ලංවෙන්න දෙන්නේ නැතිකොට එළකිරි එනවා කාට කාට හරි ඇරලා යන්න..ඒකනේ සීන් එක :yes:
  8. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    පොස්ට් 49510 යි..ඒකෙන් වැඩක් ඇති පොස්ට් කීයක් ඇද්ද... Ctrl+ c..Ctrl + v...එච්චරයි :sorry:
  9. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    මෙන්න තවත් බණක්.. තමාට තමාගේ හිත පාලනය කරන්න බැරිකොට අන් අය කෙසේ පාලනය කල හැකිද...:lol:
  10. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    දැන් වෙච්ච එව්වම නෙවෙයි බොල මෙව්වා....අනික මට විතරක් වෙන එව්වත් නෙවෙයි..උඔල මහලොකු විශ්වාසේ තමා ඔය පෙන්නන්නේ ඉබ්බෝ :yes:
  11. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    කවුදෝ දන්න කියන එක්කෙනක් කොමෙන්ට් නොකර රෙපක් විතරක් දීලා ගිහින්....අ‍යියෝ....:(
  12. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    තියෙනවා මල්ලිලා තියෙනවා..ඒත් අන්තෙටම සැක කරන එක නම් ප්‍රශ්නයක් තමා....සමහරු ඉන්නවා කොල්ලෝ..කෙල්ලට වෙන කොල්ලෙක් දිහා බලන්නවත් දෙන්නේ නැහැ.. යාලුවෙක් වුනත්..:(.
  13. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    දුකයි සහෝ....:( ---------------------- විස්වාසේ නැති එක තමයි බන් මූලික හේතුව. මම නම් කියන්නේ කෙල්ල අනික් කොල්ලන්වත්, කොල්ල අනික් කෙල්ලන්වත් බැහැල ආශ්‍රය කලාට වරදක් නැහැ නමුත් දෙන්නම දැනගන්න ඕන යම් කිසි සීමාවක් ඇතුලේ ඉන්න. ---------------------- මේත නම් හරියටම හරි :sorry:
  14. laknath123

    උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

    උඔට ගෑණු යාලුවෝ ඉන්නවද..උ‍ඹේ කෙල්ල කැමතියිද බං උඔ එහෙම කෙල්ලෝ එක්ක ෆිට් එකේ කතාබහ කරනවට....ඒ කියන්නේ දරුණුවට නොවුනත් නිකං වචනෙන් දමලා ගහනව වගේ හරි :eek:

    No contents