1. sudumalli2009

    Photoshop Top Secret DVD

    +9
  2. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    USPS :baffled::baffled::baffled:
  3. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    80% විතර චාන්ස් එකක් තියෙනවා ගෙදරටම එන්න දැන් ගොඩක් ඒවා චෙක් වෙන්නේ නෑ බන්.. :rofl: mobile එකක් කියලා නොට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට ඒවි.. එහෙම මාර්ක් කරපුවත් ඇවිත් තියෙනවා බන් ගෙදරටම...
  4. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    :nerd::nerd: මොකක්ද බන් එන්නේ...??? ලොකු පාර්සලයක් නෙමෙයි නම් අනිවා ගෙදරටම ඒවි බය නැතුව හිටපන්කෝ..
  5. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    මම දන්නවිදියට අයිටම් එක ස්විස් වලින් Dispatch කරලා තියෙන්නේ දැන් තියෙන්නේ ලංකාවට එන පරක්කුව දන්නා තරමින් ස්විස් වල ඉදන් ඩිරෙක් ලංකාවට එන්නේ නෑ.. මගදී unload, load වෙලා තමයි එන්නේ.. ගොඩක් වෙලාවට ජර්මනි හරහා එනවා.. ලංකාවට අවොත් නම් දවස් දෙකෙන් වගේ අතට...
  6. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    -රේප් දුන්නට මට රිදුනේ නෑ සහෝ..:no::no: උබ සෙලින් කරන එකෙක් වෙන්න ඇති අනිවා..:yes: තව එකෙක් ගොඩ යනකොට ඇහැට කටු අනිනවා වගේ ඇතිනේ උබට...:P උබලා වගේ තනියම බුදුවෙන්න හදන උන් දැකලා තියෙනවා උබලා මැජික් නෙමෙයි අපිට...:frown: නොදන්නාකමට දෙයක් ඇහුවම අපි නම් දන්නවා නම් අනිවා හෙල්ප් එකක් දෙන්නව දන්නේ...
  7. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    දවස් 3ක් සතියක් ඇතුලත...:rolleyes::rolleyes:
  8. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    ow bn.mn ada baluwe ape tathage namata damme.attha kiyapn uba raguweda wada?:confused: බඩු ආවද...???:nerd::nerd: හි හි හී.. මොකෝ රේගුවේද කියලා අහන්නේ..??:D:D:D
  9. sudumalli2009

    දුමින්ද_සර්

    කවුද දුමින්ද කියන්නෙ ?
  10. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    මචන් උබගේ ටැබ ලංකාවට ඇවිත් තියෙන්නේ..:yes::yes: අද නැත්නම් හෙට අනිවා උබේ ගෙදරටම ලැබෙයි... උබ බදුල්ලේ ද ඉන්නේ...??? :rolleyes::rolleyes:
  11. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    චයිනා වලින් ස්විස් වලට යන්නේ නෑ බන්.. :no::no: මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..
  12. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    මම පි එම් එකක් දැම්මා බලපන්කො...
  13. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    ඊලග event එකත් ස්විස් අප්ඩේට් උනොත් වැඩේ අවුල් වගේ... :sorry: සෙලර්කාරයට මේවා පෙන්නලා අහපන් මොකද මේ මෙච්චර කල් ගන්නේ කියලා.. ඇයි තවම LK වලට Dispatch කරලා නැත්තේ කියලා... ඉක්මනටම මට මේකට විසදුමක් ඕන කියපන්... :yes:
  14. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    බඩු තවම ස්විස් වල... :baffled::baffled:
  15. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    මම කිව්වා වගේ මේක hongkong post නෙමෙයි බන් Swiss post බඩු 12/31 එක තමයි පොස්ට් එකට දාලා තියෙන්නේ..
  16. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    honkong post wenna be loweth... tracking num1 deepan mn hariyatama balala kiyanna... tracking num eken mn oka ussanne ne bn.. nathnm mata PM ekak dapanko..
  17. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    ඕක උබට එනවා අනිවා... ෂුවර් ඕක ස්විස් පොස්ට් එන්නේ...
  18. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    අනේ මන්ද බන් මන් ගත්ත ඒවා නම් සේරම ඇවිත් තියෙනවා...:yes: ෆෝන් පවා...:yes: රටවල් කිහිපයක් හරහා එනවා නම් කස්ටම් චෙකින් වලට පරක්කු වෙයි.. ලංකාවේ දී කස්ටම් අහුඋනත් උපරිම පරක්කුව දවස් 3ක් වගේ තමයි... එත් එක ට්‍රැකින් වල අනිවා අප්ඩේට් වෙනවා...
  19. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    buyincoins...???:confused::confused:
  20. sudumalli2009

    මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

    උබ ඕකෙන්නේ චෙක් කරේ මන් වෙන එකකින් චෙක් කරලා බලන්නයි ඉල්ලුවේ...

    No contents