mcn mta wadiya english ba bn :/ekai awla.unta phadiliwa yawanna puluwan msg ekak hadala denawada? plz mcn
![]()
මම පි එම් එකක් දැම්මා බලපන්කො...
mcn mta wadiya english ba bn :/ekai awla.unta phadiliwa yawanna puluwan msg ekak hadala denawada? plz mcn
![]()
හරි උබ එවපු msg එකත් දැම්මා මචන් tnxමම පි එම් එකක් දැම්මා බලපන්කො...

unta iye msg ekak damma.thama reply naBUMP... අවේ නැතොත් කියපන්..සෙට් එකම එකතු වෙලා හොයන ගිහින් 2ක් අනල එමු..![]()

tnxBuMp

මේකයි මචන් මම ටැබ් එක ඕඩර් කලාට පස්සෙත් බඩු ඕඩර් කලා ඒවා 23ආවා.මම ඔය site එකෙන් ගන්න බඩු ඔක්කොම ආවා බන්.ඒකයි ගත්තේ.
paypal එකෙන් බඩු ගන්න පේපල් වෙරිෆියි කරන්න එපැයි බන්.අනික මේ site එකෙන් එලකිරියේ කස්ටිය ටැබ් ගෙන්නලත් තියෙනවා.ඒකයි ගත්තේ.
මම කෝකටත් උන්ට msg එකක් දැම්මා reply එකක් ආවම කියන්නම්.![]()

.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.
මුන් මට reply එකක් දාලා.
Dear sir..
Thanks for your message and sorry for the delaying response.
Sorry to hear that you still didn't receive your parcel.
We have contacted our post agency to check details. As this is an international mail, we may need some weeks to get the reply. Normally it will take 1-2 weeks for their reply. So, would you please give both the post office and us some more time and wait some more days? That would be greatly appreciated.
Have a nice day
මුන් කියන විදිහට වැඩේ හරි ගියොත් හොදයි.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.
![]()

ඔහොම තමා බං ලංකාවෙ ඉන්න සමහර කුම්බ කරණයොවගේ නෙවේ.මුන් වැඩේ කරල දෙයි![]()

මුන් මට reply එකක් දාලා.
Dear sir..
Thanks for your message and sorry for the delaying response.
Sorry to hear that you still didn't receive your parcel.
We have contacted our post agency to check details. As this is an international mail, we may need some weeks to get the reply. Normally it will take 1-2 weeks for their reply. So, would you please give both the post office and us some more time and wait some more days? That would be greatly appreciated.
Have a nice day
මුන් කියන විදිහට වැඩේ හරි ගියොත් හොදයි.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.
![]()
මචන් ස්ව්ස් පෝස්ට් නන් පරක්කු වෙනවා. මගෙ වොච් එකෙක් ලගදි මාසයක් විතර ආවා. china වලින් Switzerland වලට ගිහින් තමයි ඕක SL එන්නෙ. ලන්කාවට orders අඩු නිසා උන් ටිකක් කල් ගන්නව එවන්න. එව්වත් ලංකාවව එන්නෙ හෙමිහිට. මගෙත් parcel එකක් ඔහොම මග එනවා. අමරුයි තමයි ඒත් ඉවසන්න වෙනවමුන් මට reply එකක් දාලා.
Dear sir..
Thanks for your message and sorry for the delaying response.
Sorry to hear that you still didn't receive your parcel.
We have contacted our post agency to check details. As this is an international mail, we may need some weeks to get the reply. Normally it will take 1-2 weeks for their reply. So, would you please give both the post office and us some more time and wait some more days? That would be greatly appreciated.
Have a nice day
මුන් කියන විදිහට වැඩේ හරි ගියොත් හොදයි.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.
![]()

මචන් ස්ව්ස් පෝස්ට් නන් පරක්කු වෙනවා. මගෙ වොච් එකෙක් ලගදි මාසයක් විතර ආවා. china වලින් Switzerland වලට ගිහින් තමයි ඕක SL එන්නෙ. ලන්කාවට orders අඩු නිසා උන් ටිකක් කල් ගන්නව එවන්න. එව්වත් ලංකාවව එන්නෙ හෙමිහිට. මගෙත් parcel එකක් ඔහොම මග එනවා. අමරුයි තමයි ඒත් ඉවසන්න වෙනව![]()

මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..චයිනා වලින් ස්විස් වලට යන්නේ නෑ බන්..මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..
. netherland post වලත් එහෙමද එකේ නන් මට හිතෙන්නෙ අර විදියට කියල. trackin වල කියනවා origin country එකෙන් netherlands වලට යනවා කියල චයිනා වලින් ස්විස් වලට යන්නේ නෑ බන්..මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..
godak oka karanne aliexpress un
අද නැත්නම් හෙට අනිවා උබේ ගෙදරටම ලැබෙයි...

අද නැත්නම් හෙට අනිවා උබේ ගෙදරටම ලැබෙයි...

[QUban.E=sudumalli2009;17811555]මචන් උබගේ ටැබ ලංකාවට ඇවිත් තියෙන්නේ..අද නැත්නම් හෙට අනිවා උබේ ගෙදරටම ලැබෙයි...
උබ බදුල්ලේ ද ඉන්නේ...???![]()
[/QUOTE]
හි හි හී.. මොකෝ රේගුවේද කියලා අහන්නේ..??