අනිවා පුළුවන් මචන්...:yes::yes: උබ පොස්ට් ඔෆිස් එකට ගිහින් චෙක් කරපන් රටින් එන ඕනෑම පාර්සල් එකක් (රෙජිස්ටර් වෙන්න ඕනා නෑ..) පොස්ට් ඔෆිස් එකක සටහන් කරලා තමයි පොස්ට්මන්ලට ඩිලිවරි කරන්න දෙන්නේ.. තමන්ට එහෙම පාර්සල් එකක් ඇවිත් තියේද අවා නම් කවුද එක ගත්තේ කියල පොස්ට් ඔෆිස් එකෙන් බලාගන්න.. :)පොස්ට්...