1. sudumalli2009

    sinhala translate

    http://www.google.lk/inputtools/windows/
  2. sudumalli2009

    Cincinnati Auto Expo 2014

    උබ මේකට පොඩි එකක් කියලද කියන්නේ...???:nerd::nerd::rolleyes::P
  3. sudumalli2009

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    අයියෝ කුලේ නැනේ... :(
  4. sudumalli2009

    සතුන්ට ආදරය කරමු......!!!

    මේක දැකලා අඩුනා එල බන්.. නියමයි... +7
  5. sudumalli2009

    Coco Austin

    යකෝ මේකිගේ මුණ තියෙන්නේ *කේ වගේ කැමරාවට අල්ලන්නේ පු* ම විතරයි...:rolleyes::rolleyes:
  6. sudumalli2009

    අඩු ආලෝකයේ Photography

    හෑ.. දැන් උබ පොටෝත් ගහනවයැ...:nerd::nerd: පොටෝ ටික නම් එල එත් උබගේ ටොපික් එක මේක නෙමෙයිනේ...:rofl::rofl::P:lol:
  7. sudumalli2009

    මළකුණු කන ඉන්දියානුවන්...

    ලංකාව දිව්‍ය ලෝකයක් බන් මේකත් එක්ක බැලුවම...
  8. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    දකුණු අප්‍රිකාවේ විකට් 12ක් ගැලෙව්වනේ මූ හෙන ගහන්න වගේ...
  9. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    මෙහෙමයි බන් මම දන්න විදියට සනත් කියල තියෙනවා ප්‍රෝග්‍රෑම් එකකදී භානුක කියන්නේ හොද ක්‍රීඩකයෙක් හොද ටැලන්ට් එකක් තියෙන එත් එයාට උවමනාවක් ඕනෑකම් නැතිවලු සෙල්ලම් කරන්නේ... හොද උනන්දුවක් තියෙනවා නම් වටින ක්‍රීඩකයෙක් අපරාදේ කියලා
  10. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ඔව් බන් oneday වගේ නෙමෙයි ටෙස්ට් වල හැබැයි මුන් දෙන්නා අනුෂ,චම්පක, වාස් ට සෙට් උනා කියන්නේ ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.. ටෙස්ට් බොලර්ස්ලා ගැන කතා කරනවා නම් මේ දවස් වල mitchell johnson තමා මිනිහගේ උපරිම රිදම් එකේ ඉන්නේ මේ දවස් වල...
  11. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    Best Nickname??? Binura Fernando " Otuwa " :lol::lol::lol:
  12. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    මොනා උනත් හොද Left Arm Seamers දෙන්නෙක් හොයාගෙන තියෙනවා වාස්ගෙන් පස්සේ හොද Left Arm Seamer කෙනෙක් නිකම් කළුනික වගේ හොයාගන්නවත් හිටියේ නෑනේ... වෙලගෙදර විතරයි හිටියේ මිනිහත් ඉතින් අල්ලලා ගියේ ටෙස්ට් වලට විතරයිනේ...
  13. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    :yes::yes::D:Dසිරාවටම බන්... මොන උනත් පොඩි කොල්ලෝ ටික හෙන කික් එකේ ඉන්නේ... බය තියෙන්නේ නෙට් රන් රේට් එක ගැනයි... :nerd:
  14. sudumalli2009

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    පොඩි එවුන් ටිකත් අපේ මහා එවුන් වගේමයි... අන්තිමවෙනකම් ගේම ඇදගෙන ගිහින් අන්තිම මොහොතේ ගහනවා.. :P:P.

    No contents