1. sudumalli2009

    හිමිදිරි පැතුම...

    අනේ හොර පුසෝ... :D
  2. sudumalli2009

    පාසිකුඩා හොලිඩේ රෙසොට්

    පුලුවන්නම් ගණන් කොහොමද කියලා දාපන්කෝ...
  3. sudumalli2009

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    අවුල් වගේද...? අනේ මන්ද... :rolleyes::D
  4. sudumalli2009

    sony help එකක් ඕනා

    P එක මම පාවිච්චි කරනවා දැන් මාස හතරක් තිස්සේ කියන්න අවුලක් නෑ මට නම්.. ෆෝන් එකක් නිතරම ගොඩක් පාවිච්චි කරනවා නම් ටිකක් ඉක්මනට බැටරි බහිනවා කියලා තේරේවි.. හර්ඩ් පාවිච්චි කරනකොට කොහොමත් එහමනේ.. එත් මට නම් ශේප්.. අගහරුවදා උදේ චාර්ජ් කරන පස්සේ ඔන්න අද හවස තමා අයෙත් චාර්ජ් එකට ගැහුවෙ...
  5. sudumalli2009

    මධුසමය heart touching story

    නොදකින් මේ ගස් පො#$නයෝ.. පිරිමිකමටත් ලැජ්ජයි...
  6. sudumalli2009

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    නිතිය අන්දයි කියලා කියමුකෝ.. :nerd: ඒ උනාට නිතිය ක්‍රියාත්මක කරන උන් අන්ද නැනේ.. :P වැඩේ කියන්නේ නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න සමහර උන් කරන්නේ රකින්න ඕන නිතිය උන්ම කඩලා පස්සේ නිතිය වගේ උනුත් අන්දයි කියල ඇස් පියාගෙන ඉන්නවා.. :growl::growl: දැන් මෙතන වෙලා තියෙන්නෙත් එකනේ.. හොදට ජිවත් වෙලා ඉන්න...
  7. sudumalli2009

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද...
  8. sudumalli2009

    කන්නෙලිය සංචාරය.....

    එල පට්ට මචන්..+7
  9. sudumalli2009

    costa concordia_Recuse TODAY

    පට්ට මචන්... +7
  10. sudumalli2009

    සන්ටෙල් රී චාර්ජ් කරන්නේ කොහොමද?

    suntel eka dialog aragena godak dawasa bn.. CDMA gena nm danne ne kolla..
  11. sudumalli2009

    Top 10 wicket keepers in cricket

    :nerd: අඩේ 999 ද...??? :sorry::sorry: අපරාදේ 1000 ජස්ට් මිස් ද කේස් ගස්.. :D
  12. sudumalli2009

    Top 10 wicket keepers in cricket

    ෂික් තව දෙකයිනේ..:baffled: මුගේ ඇහැට කෙල උනේ නැත්නම් 1000 ගහනවා..:yes: අපරාදේ... එල ත්‍රෙඩ් එක ලොක්කා.. ඒ උනාට රේප් දෙන්න බැලුනේ..:(
  13. sudumalli2009

    Athal***

    pattai oi.. +7
  14. sudumalli2009

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    පට්ට ත්‍රෙඩ් එක.. චාටර් වෙච්ච සින් නම් ගමකට.. හෙමින් සැරේ දාන්නම්
  15. sudumalli2009

    ElaKiri T-shirts ( If you Want Order Now )

    Elaz :) කවුද බන් ආදී කාලේ ත්‍රෙඩ් උස්සලා ගන්නේ...:angry:

    No contents