1. Thilinacw

    IQ Option වලින් ගේමක් ගහන අය ඉන්නවද?

    ලක්ෂ තුනක් විතර පුජා කරා :(
  2. Thilinacw

    Facebook Loading (Help)

    mage yaluwekgeth oya seen ekama thibuna dan sathiyakata kalin. hari giyada danne na. e welawe VPN app ekakin giyama hari gihin thibuna.
  3. Thilinacw

    Adsense Income 😳

    නියමයි මචං. long tail keywords වලින් කරන්න ආසාවක් තියෙනවා. වැඩක් නැති වෙයිද? kw idea හොයාගන්නේ කොහොමද? ඔලුවට එන්නේ නෑනේ කිසි දෙයක්.
  4. Thilinacw

    ඇයි බන් මෙහෙම 🤦🤦🤦

    thamange paduwe channel eka karan hitiyanam iwarane. mannakkara pissu ganiyek.
  5. Thilinacw

    Freepik ඕනෙද? එපාද?

    https://www.freepik.com/premium-ai-image/tree-roots-growing-underground-soil-section-side-view-generati_37566288.htm මචං premium එකක් තියෙනවනම් මට මේක අරන් දෙන්න පුලුවන්ද? Thanks
  6. Thilinacw

    ඒ සරලකම❤

    කාලෙන් කාලෙට මොකාක් හරි එකෙක්..
  7. Thilinacw

    ඊයෙ උදේ ටෙලිකොම් එකට කෝල් කෙරුව

    ඒවා නම් දෙන්නේ නෑ ඕකුන්. බිල ගෙවාගෙන 0 ඉදන් පටන් ගන්න වෙන්නෙ.

    No contents