1. JesonRulez

    TOYOTA BELTA FOR RENT

    කීයද මචන් ගාන?
  2. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    එහෙමද මචන්? මම ඊයේ ඇහුවේ ඉස්සෙල්ලම. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්. මුලින් comment කරපු හැමෝටම නම් REP දුන්නා. අනිත් අයට හෙට දෙන්නම් මචන්. :)
  3. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    අප්පටසිරි.... මේක තමයි මචන් මම හොයපු සින්දුව. Thanks a lot bro. REP 9+ අදට රෙප් ඉවරයිලු බන්. හෙට දෙන්නම් උඹට අනිවා. :(
  4. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    උඹ දාල තියෙන සින්දුව වගේම තමයි ඒකෙත් මෙලඩි එක මතක විදියට... :yes::yes:
  5. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    ඔව් මචන් අරක අලුත් එකක් කියල තමයි ඌ ඒ සින්දුව කිව්වෙත්. බස් එකේ දාල තිබ්බ. පොඩි කික් එකක් තියෙන නිසා මතක තියන් ඇවිත් හෙව්වේ. මතක තියෙන්නේ අන්තිම ටික විතරයි. :(
  6. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    මේ ඒක නෙමෙයි නේ බන්. :( ඒක ඉවර වෙන්නේ "පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා" කියලා
  7. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    හරි හරි බන්. මම හැම ජාතියේම සින්දු අහනවා. උඹලා වගේ සීමා හදන කොටු වෙලා ඉන්නේ නෑ. :P
  8. JesonRulez

    http://www.elakiri.com/forum/showthread.php?&p=18933977#post18933977

    http://www.elakiri.com/forum/showthread.php?&p=18933977#post18933977
  9. JesonRulez

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න මචන්, අර චාමර රණවකගේ අලුත් සින්දුවක් තියෙන්නේ "පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා" කියලා. ඒකෙ මුල මොකක්ද? ඒ සින්දුව හොයාගන්න තියෙනවනම් පොඩ්ඩක් දාපන්කෝ Video or Audio. :)
  10. JesonRulez

    ගුණදාස_කපුගේ

    මගේ ප්‍රියතම ගායකයා... ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය සලකුණ :yes:
  11. JesonRulez

    Dialog Facebook eke nanava!

    හිනාවෙලා මැරෙන්න යනවා වගේ බන් දැන් නම්.... :lol:
  12. JesonRulez

    කොන්දොස්තර සහ මාරු කාසි....

    ඒක එහෙම කරන්න පුළුවන් මචන් උනුත් ඔය විදියටම හිතනවානම්. ඒත් උන්ට රුපියලක් අඩුවෙන් දීල බලපන්කො මොකද වෙන්නේ කියලා. එහෙම අඩුවෙන් අර ගන්න එවුනුත් ඉන්නවා හැබැයි. :yes::yes:
  13. JesonRulez

    කොන්දොස්තර සහ මාරු කාසි....

    සමූපකාර බස් වලට පනිනවා බන්. මම දවස් 3,4ක්ම දැකලා තියෙනවා. :yes::yes:

    No contents