Paypal ගැන නම් අත්දැකීම් නෑ බන්. මම ඇත්තටම හෙන බයයි නීති විරෝදී වැඩ කරන්න. ඒ නිසා payoneer වලින් තමයි ගෙන්න ගන්නේ.
"Payoneer වලින් HNB/Com Bank account එකට withdraw කරන්න පුලුවන්ද? මට මතකයි කලින් දවසක් කිරියෙම දැක්ක Bank Account එකට withdraw කරන්න පුළුවන් කියල FREE! ඒක ඇත්තද බන්? කොච්චර කල්...