උඹල මෙතන මරාගන්න හැදුවට, ජෙනරාල් හිරෙන් නිදහස් වෙලා ඇවිත් මහින්දට එකතු වෙන්න බැරි නෑ. එහෙම නොවුනොත් තමයි පුදුමෙ,
එදාට ඔය කියපු ඒව එහෙන් පිටින්ම වෙනස් වෙනව උඹල එලකිරි එකේ එදාට හිටියොත් මම උඹලට කතා කරන්නම්.
පෙඩ්රිකා මොනව ලීවත්, ජෙනරාල් මොනව කෙරුවත්, මොකා ආණ්ඩුවට පැන්නත්, මහින්ද ඔබාමා එක්ක හුරතල්...