1. Djwathila

    සුදු-කොඩි

    ගොන් හරකො... මම මහින්දට කඩේ යනව නෙමේ... මම කීවෙ උසාවියේ උන දේ කවුද කාටද, කඩේ යන්නෙ කියල හිතා ගන්න පුලුවන් මම කවුරු වැරදි කලත් සෘජුව කතා ක‍රන මිනිහෙක් ඒක දැන ගනින් ගස් නරිය
  2. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    2 ඉතුරු උනොත් ඇති බං දේශපාලනේට ආවම ඔහොම තමා තව ටික දවසකින් රතු කොටු තමා:P:P
  3. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    කොම්පියුටර් ජිල් මාට්
  4. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    :P:P:P
  5. Djwathila

    වසර 10කින් පසු එළකිරි.......!

    පුතාල දන්නවද ඒ මම කොල්ල කාලෙ එලකිරි එකේ හිටිය Migaramk කියල කේක් බාස් කෙනෙක්. ඒක ඒ කාලෙ කරපු වැඩ..... මතක් වෙද්දි තාමත් මට ඌරු ජුවල් නගිනව
  6. Djwathila

    සුදු-කොඩි

    මේව දාන්නෙ මම ගනන් හදල බලල කීයක් කැපෙනවද කියල, වස්කවි වලට වෙනම බ්ලොග් එකක් කරනව බං
  7. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    ඒවටත් සැකනම් සාක්ෂි හොයන්න වෙනව ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරල හරි. එතකොට මට ෂුවර් මේ මගෙම තාත්තද, මගේම අම්මද කියල. ඕව කියනව විතරනෙ බං කාටවත් තාම ඔප්පු කරන්න බැරි උනානෙ රාජපක්ෂලා කරපු හොරකම්. ඒක හින්ද ඒව පිලිගන්න බෑ ඒත්, පොන්සේක හොරා කියන්න සාක්ෂි ඕන තරම් තියෙනව ඒව ඔප්පු කරලත් තියෙනව. ඒක හින්ද අපිට...
  8. Djwathila

    ජොබක්+Job

    :growl::growl::growl::growl:
  9. Djwathila

    ජොබක්+Job

    :lol::lol:
  10. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    ඇස් දෙකෙන් දැක්කත් වැඩක් නෑ මචං ඔප්පු කරන්න සාදක නැත්තම්, ලිඛිත, හරි පිලිගන්න පුලුවන් මොනව හරි
  11. Djwathila

    ජොබක්+Job

    හැටන් නැෂනල් බැංකුවේ පුහුණුවන බැංකු සහයකයින් බදවා ගැනීමට අයදුම් පත් කැදවා ඇත. ඔයාලටත් පහත සුදුසුකම් තියෙනවනම් දැන්ම ඔන්ලයින් ඇප්ලයි කරන්න Post TRAINEE BANKING ASSISTANT...
  12. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    ඒව පදනම් විරහිතයි.. බං... ඕන එකෙකුට ඔයිට වැඩිය ලස්සන කතා ගොතන්න පුලුවන්... මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් ඕව වෛරයෙන් කියන කතා විතරයි එහෙම කිය මම මේකෙ හොරකම් වෙන්නෙ නෑ කියන්නෙ නෑ ගහන එවුන් ගහනව කොනක ඉදල
  13. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    සාක්කි කියන්නෙ ඔව්ව නෙමේ බං... ඕන දෙයක් කියන්නනම් පුලුවන් ඒත් ඒව ඇත්ත කියල පිලිගන්න සාක්ෂි ඕනෙ
  14. Djwathila

    ♥ POOJA AKKIYA (Pooja Umashanker) O F F I C I A L ♥

    :frown::frown::frown::frown::frown::frown:
  15. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    හොරකම් කලා කියන්න සාක්ෂි ඉදිරිපත් කෙරුවනම් හොදයි.
  16. Djwathila

    සුදු-කොඩි

    මේ සාකච්ඡාව අවසානයේ දී “ලසන්ත මැරුවේ කවුරුන්දැයි” ලාල් වික්‍රමතුංග මහතා සරත් ෆොන්සේකා මහතාගෙන් ඇසූ බවත් ඒ පිළිබඳව ද සාකච්ඡාවක් සිදු වූ බවත් ඇය කීවාය. මෙහිදී පොන්සේකා මහතාගේ පින්තූර කිහිපයක් ලබාගත් බවද ඕ කීවාය. කොළඹදී 2009 දෙසැම්බර් 08 දා මහජනයා බියවැද්දිය හැකි සහ කැළඹීමට පත්විය හැකි ව්‍යාජ...
  17. Djwathila

    සුදු-කොඩි

    “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කළමනාකාරිත්වය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කිරීමෙන් පසු මේ සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට කටයුතු කළ බව ඕ කීවාය. ඒ සඳහා ප්‍රථමයෙන් 2009 දෙසැම්බර් 9 වැනි දින අවස්ථාව ලබා දුන්නත්, පසුව එම දිනය දෙසැම්බර් 08 වැනි දින සවස 6.30 ලෙසට වෙනස් කළ බවත්, ඒ අනුව...
  18. Djwathila

    සුදු-කොඩි

    එම සම්මුඛ සාකච්ඡාවේ දී තමා ඇසූ අවසන් ප්‍රශ්නය වූ “සුදු කොඩි කතාව” සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා එසේ කී බව ද සාක්කිකාරිය ප්‍රකාශ කළා ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ පළමු සාක්කිකරු ලෙස සාක්කි දුන් ජෑන්ස් මහත්මිය පසුගිය ජනාධිපතිවරණය...
  19. Djwathila

    සුදු-කොඩි

    සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත ‘සන්ඩේ ලීඩර්’ කතුවරිය අධිකරණයට හෙළි කරයි ජාතිවාදී හැඟීම් අවුස්සා මහජනයා කුපිත කරන්න හදලා සම්මුඛ සාකච්ඡාවට දුන් දිනය පවා ඔහු පසුව වෙනස් කළා ශිරෝමි අභයසිංහ සහ සරත් මලලසේකර ‘යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා’ යැයි 2009 වසරේ දෙසැම්බර්...
  20. Djwathila

    ___ MR ද ? SF ද? Vote now ____

    මොනතරම් හොද මිනිහෙක් උවද දේශපාලනයට ආ කල දේශ පාලුවෙක්ය. සරත්පොන්සේකාවත්, මහින්ද රාජපක්ෂවත්, දෙදෙනාම එකය මන්ද ඔවුන් දෙදෙනාම ‍කරනුයේ වෛරීය දේශපාලනයයි. මහින්ද බලයට ආ විට සරත්පොන්සේකා සිරගත කිරීමත්, කුමන අයුරකින් හෝ සරත් පොන්සේකා බලයට පැමිණියේනම් මහින්ද රාජපක්ෂ සිරගතකිරීම හෝ ඝාතනය කිරීම නොවැලැක්විය...

    No contents