1. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔය එප්පයියේ ආයතනය වහමු ! :cool:
  2. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    :baffled: දැංනේ දුටුවේ... අපි ඔයිටත් වඩා හොද එක්ක ලියලාම දීලා බලමු නේද.. :yes::D
  3. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හොන්ඩා නැත්තං cedric is listning
  4. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    රිදිච්ච තරම පේනවා.. මොකද මං කථා කලේ නෑ .. පෝස්ට් දාපු එකනෙ කලේ :rofl:
  5. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කොයි එකද මාමේ.. :rolleyes:
  6. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් // අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම් විඳගන්නම් කවදා හෝ ඔබ හමු වේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද තනි යහනක වැතිරී ‍රැය නොනිදා නගන සුසුම් විඳගන්නම්...
  7. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කෑම කකා ඉන්නකොට කරන්ට් එක ගියා.. දැං ආවෙ :dull:
  8. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නීල බිඟු කැළ තාමරස පෙළ ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා මාරුතේ මතුරා යතේ සුරඹුන් නැගූ මුකුළු මාවතේ අතුරා එතේ සුරඹුන් නෙළු කැකුළු ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී මීවිතේ මදිරා සොරා සඟවා නොයන් සොඳුරී
  9. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හොන්ඩා නැත්තං ටන්ට ටටන්
  10. Dinushasankalpa

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    machan apita power nehe, 4n eketh battery law :( power apu gaman ennam
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :cool::cool: අනිවා අනිවා.. කගවේනෙක් හොයනවා ලේසියි උඹට හරියන මැසිම හොයනවට වඩා :dull::rofl:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    පට්ටම උදාහරණෙ යකෝ.. 100% කථාව සහතික ඇත්ත.. :yes: :rofl:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    සමහර මැශින් එහෙම නෑ කියනවානෙ මේ අයියලා.. හරි මැශිමකට සෙට් උනොත් අපිවත් ඔටෝම නඩත්තු වෙනවලු.. ඔන්න ඉසුරු එකෝ ඒ මැශිමකට සෙට් වෙයංතත මේ මාමලා කියනවා වගේ කිසි කරදරයක් නෑ.. :cool:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මැගින්ටෝ කිව්වා නං අහවරනෙ :cool:
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :cool: :cool: එහෙනං හොදයි.. දැං වගේම ෆන් එකේ ඉන්න පුලුවං.. උඹලා ආස්සරේ කරන එකේ තියෙන වාසිය තමා.. අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ජීවිතේ කොයි වගේ වෙනස් වෙයිද කියන එක ගැන ඉගියක් ගන්න පුලුවං :D
  16. Dinushasankalpa

    මට අර සොෆ්ට්වෙයා එක එවපංකො.. අර ස්පීඩ් අප් කර ගන්නෙ ? පීසී එක

    මට අර සොෆ්ට්වෙයා එක එවපංකො.. අර ස්පීඩ් අප් කර ගන්නෙ ? පීසී එක
  17. Dinushasankalpa

    We're sorry, but your operating system is not supported by Microsoft Fix it at this time.

    We're sorry, but your operating system is not supported by Microsoft Fix it at this time.

    No contents