චිකන් ලෙමන් රසින්.
චිකන් ලෙමන් රසින්.
මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ...