Egyptology mama asama subject ekak .
මමත් අහල තියෙන්නෙ 1 වන් සෙටි , මොසෙස් ව පාවෙලා අවම හදාගන්න්ව කියල 2 වන රැම්සෙස් එක්ක කියල තමයි එත් එ ගැන හරියටම කවුරුවත් තාම හොයා ගෙන නෑ නෙද ?.මොසෙස් හිටපු කාලය හරියට තීරනය කරන කන් .ඔක හොයා ගන්නත් බෑ.
උබ කියල තියෙන කාල 2ක අතර රාජ වන්ශ 2 ක් තිබිල...