දැන් පෙරළුණු පිට හොදයි කියල කියමු......
අර තම්බිත් කිව්ව ලු යේක මාතියා මේ පෙත්ත ඔන්දායි කියලා.....
අපි හොරුන්ව යහපාලනයට හැරෙව්වා...ලොල්.....
පුකෙනුත් හිනා යනවා ඕයි......
ප.ලි.
අර කියෙව්ව කිව්ව ගුණදාස අමරසේකර ගේ යලි උපන්නෙමි පොතේ තියනව අම්මගේ හෙළුව දැකලා කෙලින් කරගන්න කොල්ලෙක් ගැන.....හරුප...