පක්ෂයේ ප්‍රතිපත්ති මොනවාද?
මහින්ද රාජපක්ෂ එක්ක එන අනිත් අය කවුද?
බැසිල්,රත්තරං,මහින්දානන්ද වගේ කම්බ හොරු එනව නං ඔය පක්ෂයෙනුත් රටට වැඩක් නෑ දොරේ......
මේ රටට ඕන අළුත් සිතිවිල්ලක්, අළුත් ඍජු සහ ජාති හිතවාදී නායකයෝ, අළුත් දර්ශනයක් සහිත පක්ෂයක්....
අළුත් විදුරුවේ පරණ වයින් වලින් නම් වැඩක්...