1. dath kimbula

    2017 අයවැය යෝජනා

    (සභාවේ සිනා) (සභාවේ තදින් සිනා)
  2. dath kimbula

    2017 අයවැය යෝජනා

    හරී..... තියන්න හදන්නේ ලබ්බට තිබ්බ අත පුහුලටත්...........:dull::dull::dull:
  3. dath kimbula

    2017 අයවැය යෝජනා

    කොරනව කොරනව කියල මටත් කියන්න පුළුවන් නේ බං........ කොරන්නේ කොහොමද කියල එපැයි කියන්න.... ලොල්
  4. dath kimbula

    Girl friend 5.0 to wife 1.0

    හෙල් යේහ්.....
  5. dath kimbula

    අමසින් ත්‍රෙඩ් වර්ජනය දිගටම කරමු

    ඔව්....ඔව්.... මේකේ ඉන්න සුප්‍රසිද්ධම නපුංසකය කියල අනිත් උන් දැන ගන්නවා....
  6. dath kimbula

    අමසින් ත්‍රෙඩ් වර්ජනය දිගටම කරමු

    මොනාද අප්පා.... ඔහොමත් වට කරල නෙළනව ද!!!
  7. dath kimbula

    ආදම් කන්දේ වීරයා මරුනේ

    කාළකණ්නි අවලමා කවදාවත් වැඩකට ඇති ත්‍රේඩ් එකක් නන් දාලා නෑ
  8. dath kimbula

    මෛත්‍රී ජනවාරි 23ට කලින් මරයිද?

    කාළකණ්නි අවලමා කවදාවත් වැඩකට ඇති ත්‍රේඩ් එකක් නන් දාලා නෑ
  9. dath kimbula

    amasin වර්ජනය කරමු

    කුණු කරෝල බම්ප්
  10. dath kimbula

    මම සාමාන්‍යෙයන් ඉවසීම ඉතාම දැඩිව ප්‍රගුණ කළ අයෙක් මි.(ඒ මාගේ පැරණි රැකියාවට පින් සිද්ද වන්නටය-ඒ...

    මම සාමාන්‍යෙයන් ඉවසීම ඉතාම දැඩිව ප්‍රගුණ කළ අයෙක් මි.(ඒ මාගේ පැරණි රැකියාවට පින් සිද්ද වන්නටය-ඒ ගැන ඒ ඇතිය) ඒ නිසා වලංකාඩේ ලොනා සේ පැනීම නොරිසියෙමි. ඔබේ කතාව නිමවනතුරු සිටිමි.
  11. dath kimbula

    ඕක ලියල දාපිය කෝ කුකුලෝ!!!!!

    ඕක ලියල දාපිය කෝ කුකුලෝ!!!!!
  12. dath kimbula

    චන්දෝ මා බිළිඳේ - අමරදේව, සුචිත්‍ර මිත්තා - ම&

    මචං මට කියන්න වචන නෑ බං....... ගුවන් විදුලියේ තියන කොපි එකට කෙලලා....ගන්න ම බෑ.... උඹට පින් විතරක් නෙවෙයි, මේක නිවන් යන වැඩක්....අම්මපා......
  13. dath kimbula

    ඔහු ලෝකයට හොඳ පූර්වාදර්ශයක් වෙවා

    අයියෝ සල්ලි......... VTryHXYFWLw
  14. dath kimbula

    ඔහු ලෝකයට හොඳ පූර්වාදර්ශයක් වෙවා

    ඔය මනුස්සයා ගැන මගේ යම් ගෞරවයක් තියනවා. පොර මාර වැඩ කරනවා. ඔය රියලිටි ප්‍රෝග්‍රෑම් එකක් මතක ද ඇපරැන්ටිස් කියලා... පොර තමා හිටියේ...පොරට අලුත් සීඊඕ කෙනෙක් ගන්න.... ඒ වැඩසටහනින් ව්‍යාපාර ගැන සෑහෙන්න මං ඉගෙන ගත්තා......
  15. dath kimbula

    amasin වර්ජනය කරමු

    කුණු කරවල බම්ප්:dull:
  16. dath kimbula

    රතු මිරිස් -ඉදිරියේ රාළ

    කළින් ම කියන්න ඕන මේක ඉදිරියේ රාල සොහොයුරාට ඉතාම ගෞරවයෙන් බව කියන්නේ. ඔබ හැම එකකට ම ඔය රතු මිරිස් සම්බන්ධ කරන්න ගියාම ඕක ජෝක් එකක වෙනව කියල හිතෙන්නෙ නැද්ද? බලන්න ඔබ වහරන මතය, බඩේ ගිණියම - රතු මිරිස් මේකේ ජෝක් එකක් වෙලා නේ තියෙන්නේ. හැම එකකටම එකම දේ කියන්න එපා සහෝදරයා. නිකං කීචෝක් වෙන්න ඕන නෑනේ...
  17. dath kimbula

    amasin වර්ජනය කරමු

    සොන්න කරවල බම්ප්.... :yes::yes:
  18. dath kimbula

    Donald Trump US Election Result LIVE

    අවුල දැන් trump17149.2% votes40,788,551 clinton19046.5% votes38,578,516
  19. dath kimbula

    amasin වර්ජනය කරමු

    අතිශයින්ම වැඩකට ඇති ත්‍රෙඩ්.... අනෙ ්හුකේ......

    No contents