1. Gouken

    joly neda..

    ජොලිද කියලත් අහනව:lol::lol::lol::lol:
  2. Gouken

    amazing transport in china!!!!

    චයිනීස් නාට්ටාමි:P
  3. Gouken

    ලෝකයේ අදි ආරක්ෂිතම ආයුදය :O

    හැදි ගෑරුප්පු ටෝච් ෆ්ලෑෂ් ලයිට් දුරේක්ෂ අස්සෙ තුවක්කුවකුත් තියෙනවනේ:lol:
  4. Gouken

    සුදු රත්තරන් (pt)

    චිලී සෝල්ට් පීටර් උඹව x විෂයෙන් අවකලනය කරනව කිව්ව නේද? ඒ කියන්නෙ ඌ අදුරගෙන උඹ xහි ශ්‍රිතයක් කියල. ඒ නිසා උඹ operation එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. උඹව y විෂයෙන් අනුකලනය කරන්න බෑ x හා y ගෙ සම්බන්ධය හොයල ආදේශයක් යොදනකම්.:lol::lol:
  5. Gouken

    TV එක පේන්නෙ නෑතෝ,,he he

    ටීවි එක මොකටද බං ෆිල්ම් එකක්ම පේනකොට:lol::lol::lol:
  6. Gouken

    ~Post Any Thing~

    උඹේ නම වෙනස් කරගනින් මචං. Archer නෙමේ Singer එහෙම නැත්නම් Song writer කියල.:D මං යනව මචං. හෙට හම්බෙමු. Good night.
  7. Gouken

    Man ubata friend request ekak demma. Eka uba accept kala neda?

    Man ubata friend request ekak demma. Eka uba accept kala neda?
  8. Gouken

    ~Post Any Thing~

    අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ
  9. Gouken

    Thanks machan.

    Thanks machan.
  10. Gouken

    ~Post Any Thing~

    ආදරයේ උණුසුම ළග දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
  11. Gouken

    A Marvelous answer

    එහෙනම් ඒක තමා වෙනස. එළකිරි
  12. Gouken

    ~Post Any Thing~

    තේරුනේ දැන් තමා:baffled::baffled::baffled::baffled:
  13. Gouken

    ~Post Any Thing~

    ඌට පිස්සු හැදිල සහෝ:D
  14. Gouken

    ~Post Any Thing~

    බෝසත් කමට? උඹේ???? එල එල:P
  15. Gouken

    ~Post Any Thing~

    අපි GT අයියට කියමු උඹට request show එකක් කරන්න දෙන්න කියල. සිරාවට බොක්කෙන්ම.:D
  16. Gouken

    ~Post Any Thing~

    ‍උඹ නම් FM එකක වැඩ කරන්නෙ ෂුවර් එකට එල එල කරගෙන පලයං:D
  17. Gouken

    ~Post Any Thing~

    චිම්පන්සි මුවින් පෝදා සද පායන ගානයි:P
  18. Gouken

    ~Post Any Thing~

    කොහෙන්ද යකෝ මේ මුව මඩල හොයාගත්තෙ:rofl::rofl:
  19. Gouken

    ~Post Any Thing~

    උඹ මැෂිමක්නෙ බං:oo:

    No contents