~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිනයක්‌ වෙලා ඔබ ඇවිදින්
කියා දුන්නු කවිය
ජීවිතය වෙලා මටත් හොරෙන්
මගෙම ජීවිතේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඝන කලුවරට අප පෙම් කලොත්...
ඉර හද තරු වලට නයගැතියි...
ලොව දුන්නු දේවල් අද අපට..
හෙට ලොවට පෙරලා දිය යුතුයි...
ඔබ මේ ලොවට ආදරෙයි නම්..,
...මුලු ලොවම ඔබටත් ආදරෙයි...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නෙතු පියවි සිහිනයක ඔබේ රුව දකින්නට...

පෙනේ ඔබෙ නෙත් අතර ඉකිබිඳින කඳුලු කැට...

මගේ සිත ඇතත් ඔබෙ ළඟම තනි නොතනියට...

නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳ නැති රෑ අමාවකේ
මට අඳුරක් නොදැනුණා
සඳ එළියයි අම්මා...
නුඹ නැති රෑ සඳ එළියේ
මට තනිකම දැනෙනවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් සේල ඉහලට එසවුනු රෑක...
හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම....
ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක.....
නුඹ හැර නොගියෙ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳසේ නිලම්බරේ
පායා ආ පාවි
ඔබ ආවෙ නැති
දවසම පාලුයි
තරහක් නැහැ මං ආයේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගැලු දිය කද හැපි බිදුනා
තිසා වැව් බැම්මේ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉව් රේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
149810_123988720993989_100001485849761_160365_7469537_n.jpg
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිනවෙන්න බැරි තරමට
හඩාගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනු මාලිගා...තැනු මාලිගා...
කතා කියන තරු දැසට
...ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ
මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..