1. ^Night Fury^

    S.Korean අනතුරේ ලු !

    එපා කියපන්.ඌ MTA ගහන්න සෙට් වෙනවා. උඹ කියහන් ඇහුවේ නැත්තම් අර නගින්න එන තැනදි වෙඩි තියනවා කියලා :P:P
  2. ^Night Fury^

    රුවන්ගි අනේ මන්ද?

    කුරුණෑගල ඉන්න සුපිරිම කෑලි එළියට බහින් නෑ බං. cmb වගේ නෙමෙයි. Culture එක ටිකක් වෙනස්. ගොඩක්ම බයයි කෙල්ලෝ :oo::oo: සමහර එවුන් එහෙම හදිස්සියකට කතා කරත් බලන් න්ඈ. අමුතුම ශෝ තියෙන්නේ :angry::angry:
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් ඉතින් ඒක උඹ කියන්න ඕන නෑ :P:P
  4. ^Night Fury^

    DSLR එකක් තියන් වැඩක්ද ඩෝ එහෙනම්??? ලිඳ පමණි :( :(

    DSLR එකක් තියන් වැඩක්ද ඩෝ එහෙනම්??? ලිඳ පමණි :( :(
  5. ^Night Fury^

    තෝ නම් නාකියා. Teenager කියන්න බෑ :P :P [IMG]

    තෝ නම් නාකියා. Teenager කියන්න බෑ :P :P [IMG]
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    geethq+harusha=bittara :lol::lol:
  7. ^Night Fury^

    පදිමුද~1000CC

    :cool::cool:
  8. ^Night Fury^

    පදිමුද~1000CC

    මේ බෙල්ල කඩාගන් නැතුව ඉන්න :P:P
  9. ^Night Fury^

    හැඳුනුම්පතක් ඈ

    :rofl::rofl:
  10. ^Night Fury^

    හැඳුනුම්පතක් ඈ

    FAIL යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P
  11. ^Night Fury^

    රුවන්ගි අනේ මන්ද?

    කුරුණෑගල බං :yes::yes:
  12. ^Night Fury^

    රුවන්ගි අනේ මන්ද?

    මේකි මේ අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් බං. ඇත්තට හම්බුනාම නම් පට්ටම ලස්සනයි:love::love: මේක් අප් නිසාද මංදා මට නම් TV එකේ දකිද්දි ඒ තරම් ලස්සනක් නෑ :no::no: මේකිගේ අක්කගෙද කොහෙද බබාව වඩාගෙන ඉස්සර පාරේ එහෙම ඇවිදිනවා. දැන් නම් පදිංචිය එහෙමත් වෙනස් කරලා. මොනවා වුනත් එළ කෑල්ල;);)
  13. ^Night Fury^

    Phone Help

    එහෙම මේ හැම එකකම වෙන් නෑ මචන්. ගොඩක් බයවෙන්න දෙයක් නෑ. ඕනම phone එකක fault එකක් තියෙනවා :baffled::baffled: PBLbsazRfRs
  14. ^Night Fury^

    Phone Help

    S3 market නෑ බං දැන්. 52කටත් මාසයක් පාවිච්චි කරපු එකක් විකුණනවා කියලා මේකේම එකෙක් දාලා තිබ්බා :oo::oo:
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    තොගෙන් මොන අතවර වෙන්නද??? :lol::lol:
  16. ^Night Fury^

    http://www.elakiri.com/forum/showpost.php?p=14752592&postcount=5797

    http://www.elakiri.com/forum/showpost.php?p=14752592&postcount=5797
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    යකෝ ආතල් එකට බං කිව්වේ. උඹ සිරා ගන්න එපා...අපෝ උඹත්. ලිඳ උරුම එකෙක් වගේනේ :P:P
  18. ^Night Fury^

    [IMG]

    [IMG]

    No contents