1. ^Night Fury^

    ඟීතා [IMG] :P

    ඟීතා [IMG] :P
  2. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    පූස් පිලට ලිඳ පමණි :P
  3. ^Night Fury^

    අන්තර්ජාල අදිසියන්..

    දෙන්න පුළුවන්ලු. ඕන් දුන්නා රෙප්3+ :)
  4. ^Night Fury^

    අන්තර්ජාල අදිසියන්..

    පට්ට මචං. දිගටම ලියපන්. රෙප් දෙන්න බෑලු :(
  5. ^Night Fury^

    I Love you කියන්න පරක්කු වෙන්න එපා ....?

    සචියට මේ ත්‍රෙඩ් එක යවපන්. ඌත් CD කඩේ නංගිට ලයින් දානවානේ :rofl::rofl:
  6. ^Night Fury^

    එසේම වේවා මචං :D

    එසේම වේවා මචං :D
  7. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඇයි මොක්ද මීට කලින් ඔහොම කියනවා දැකලා නැද්ද?? ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ :P:P:rofl::rofl:
  8. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි :frown::frown:
  9. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මේ අර බෙටි මෑන්ගේ කරදරයට පත් අයටයි කියන්නේ...... කරන්න ඕනේ මෙන්න මේ ටික. හැමෝම යන්න ඌගේ Profile එකට. ඒකේ user කියන ටැබ් එක click කරාම drop menu එකක් එයි. ඒකේ add to ignore list කියලා දෙන්න. එතකොට ඌ දාන පෝස්ට් ඔයාලට පේන් නැතුව යනවා :cool::cool:
  10. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අනේ මට නම් ඔය අනික් අයට වගේ ලොකු ලොකු රෙප් පවර් එකක් නෑ. ඒත් බඩියගේ ටීම් එකට වෝට් දාන අයට මම පුළු පුළුවන් විදියට රෙප් දෙනවා :yes::yes: ප.ලි : ඔය ලොකු ගණන් වලින් රෙප් දෙනු ලැබේ කිව්වට එලෙස නොලැබේ. 207+ වෝට් දාන හැම එකාටම දෙන්න ගියොත් අම්මා ගහයි බැට් එකෙන් :P:P
  11. ^Night Fury^

    ඉසුරු ගෙනෙන්නම්

    ඉසුරු ගෙනෙන්නම් :P
  12. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මූත් Devans කොල්ලෙක් යකෝ.... කිරිබොන කාලේ ඉඳලා දන්න කොල්ලෙක්.... එළ කොල්ලෙක් හරක් හොරක් :rofl::rofl:
  13. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඊට වඩා හොඳයි ලිඳේ පැන්නා නම් :oo::oo:
  14. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    එම කණ්ඩායමේ තවත් සාමාජිකයෙක්ට එවැනි වදන් තේරුම් ගැනීමට නොහැකි බව පෙනී යනවා. මේ අනුව එවැනි අයට ඡන්දය දී ඔබලාද එම තත්වයට නොවැටීමට වග බලාගන්න :cool::cool:
  15. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මෙවැනි හෙළ යෙදීම් තේරුම් ගැනීමට නොහැකි සාමාජිකයින් පිරිසක් කියන ඒවා විශ්වාස කල හැකිද?? සිතන්නට යමක් :P:P
  16. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ආපෝ තෝත් ඒකේද? :frown::frown::P:P යකෝ බංඩගේ කඩේ තෝසේ කාලා ඇති වෙලා. අවුරුදු කීයක් නම් කෑවද ක්ලාස් යන කාලේ :oo::oo: අඩු ගානේ වෙන ඔෆර් එකක්වත් දෙන්න කියන්න :baffled::baffled:
  17. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඔහොමම ගිහින් ලිඳේ පැනපන් :( :(
  18. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මෙන්න බලාගන්න සහෝදරවරුනි....පූස්ගේ පිලේ ඇත්ත තතවය.....රෙප් දෙනවා කියා වෝට්ස් ලබා රෙප් දෙන්න බෑ කියා ශේප් වීම. ලොල් සහගතයි :lol::lol:
  19. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    nope. allowances අරගෙන එහා පැත්තට පැන්නොත්, ගොඩක් එවුන් එහෙමමනේ :P:P

    No contents