එල මටත් හිතා ගන්න පුළුවන් කොහොම සතුටක්ද කියලා. ඒත් මල්ලි දැන් ඉතින් ඔය කඩයිම පැන්නා වගේ නෙමෙයි A/L කරන්න යද්දි. දැන් ඉතින් A/L ගොඩ දාගන්න මහන්සි වෙන්න. ඔහොම කිව්වම හිතෙයි මේ මොන බහුභූතයක්ද O/L ඉවර වුනා විතරනේ කියලා :oo::oo: නමුත් ඇත්ත ඒකයි. දැන්ම ඉඳලා වැඩ පටන් ගනින්. කරන්නේ මොකක්ද කියලා තෝරගෙන...