1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෑ බං. Players 5vs5 වගේ උනාම උඩ ඔට්ටු නැතුව තමා ගහන්නේ. නැත්තම් දෙපැත්තටම එපා වෙනවානේ. තොපිට Agent වුනාම තමා එපාම වෙන්නේ. ඇයි වහලේ උඩට වෙලා බිත්තර රකිනවානේ. :angry::angry: එපා වෙනවා යකෝ එතකොට :frown::frown:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ලොල්. ආසයි නේ?? අනේ යකෝ උඩ ඔට්ටු නැතුව ගැහුවේ ගේම් 150ක් වගේ එනකම්. නැත්තම් උඹලට ලිඳ තමා :P:P
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ලූලා නැති වලට කනයා පණ්ඩිතයා බව කරුණාවෙන් සලකන්න :rofl::rofl: නිල් එකේ කොහොමත් බල්ලෝ නෑ. ඉන්නේ ඔක්කොම එළ කොල්ලෝ :P:P කොහොම නමුත් ගීතාගේ 4 වෙනි 100 වෙනුවෙන් මාගේ හද පිරි මෙව්වා එක :D:D
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අද දවසේ දෙවෙනි පාරටත් 100 ගැහුවා. මතක විදියට 7 වෙනි 100 මේක :cool::cool: ප.ලි : මෙම පින්තූරයෙන් පෙනී යන ආකාරයට Blue 186 සහ Red 187 වශයෙන් සඳහන් වී තිබුනත් මේ වන විට එය Blue 192 සහ Red 190 ලෙසට Red පසු බැස තිබූ බව කරුණාවෙන් සලකන්න :P:P
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දැන් නිල් කණ්ඩායම පෙරමුණේ :P:P
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    කවුදැයි දන්නේ සිංහල දැම්මා කියලා :P:P
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    වහලේ උඩ බිත්තර රකිනවා නේද?? Cover story එකක් විදියට බොරුවට අහසේ photo ගන්නවා කියනවා. :frown::frown:
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :frown::frown:
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මොකද උඹ වෙන නම් වලින් එන්නේ Mayu කිය කිය. ඒ අස්සේ DayFury කෙනෙකුත් ඇවිත්. ලොල් සීන් එක :lol::lol:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Titi අද සෑහෙන්න හොඳට ප්ලේ කරා :yes::yes:
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    යකෝ මම එද්දිත් ටිටී සෑහෙන්න ඉස්සරහා හිටියේ. මං ඒත් ඇල්ලුවා. අනික බං කට්ටිය හිටියේ නෑ බං. ඉතින් අනිවා මැරෙනවා :oo::oo: ඉඳපන් ගහලා පෙන්නන්න හොඳට :P:P
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අද 6 වෙනි 100ත් ගැහුවා :cool::cool: [/IMG]
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    One Win...... හරියටම හරි.....100 ගැහුවත් 1යි දිනන්නේ... 1 win
  14. ^Night Fury^

    නෑ ඩෝ. කලින් එකක් තිබ්බා. දැන් ඒකේ username PW මතකත් නෑ. හරුශත් කිව්වා හදහන් කියලා. හිටු හදලා මම...

    නෑ ඩෝ. කලින් එකක් තිබ්බා. දැන් ඒකේ username PW මතකත් නෑ. හරුශත් කිව්වා හදහන් කියලා. හිටු හදලා මම කියන්නම් :P
  15. ^Night Fury^

    Mama Pass luuuu

    එල මටත් හිතා ගන්න පුළුවන් කොහොම සතුටක්ද කියලා. ඒත් මල්ලි දැන් ඉතින් ඔය කඩයිම පැන්නා වගේ නෙමෙයි A/L කරන්න යද්දි. දැන් ඉතින් A/L ගොඩ දාගන්න මහන්සි වෙන්න. ඔහොම කිව්වම හිතෙයි මේ මොන බහුභූතයක්ද O/L ඉවර වුනා විතරනේ කියලා :oo::oo: නමුත් ඇත්ත ඒකයි. දැන්ම ඉඳලා වැඩ පටන් ගනින්. කරන්නේ මොකක්ද කියලා තෝරගෙන...
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    සිත බිඳුනා :( :( පල යන්න. වැඩ බැරි බැරි ටාසන් තමා අර අන්තිම වෙනකන් ඉඳලා ටීම් ගොඩ දාන්න කෑ ගහන්නේ :rofl::rofl:
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ගීත් ඇත්ත පිළිගනින්. මම හිත රිදෙයි කියලා කිව්වේ නෑ :dull::dull: ඒත් D2 නොදැනුවත්කමින් කියලානේ ඒක :( :(

    No contents