1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මං ප්‍රෝ නෙමෙයි තමා :no::no: උඹලගේ අලුත් එවුන් කොහෙද??? තෝයි හර්ශයි දෙන්නම බොරු නම් වලින් ඇවිත් ගොන් ආතල් දෙනවා:rofl::rofl:. අනික බලපංකෝ කොහෙද තොපේ අලුත් එවුන් ඉන්නේ??? :P:P
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හැංඟිලා නෙමෙයි යකෝ Snooker ගහන්න ගිහින් දැන් ටිකකට කලින් ගෙදර ආවේ :angry::angry: හැංඟෙන්න මොකද අපි බයේද රතු කිකිළියොන්ට :lol::lol: D2 ත් මේ ටිකේ සෙට් වුනේ නෑ. ඌ නැතුව පාඩුයි. මොකද මායි ඌයි උඹලාගේ Main Points ගන්න තැනකට සෙට් වෙලා ගහන නිසා. මටවත් ඌටවත් ඒක තනියම කරන්න බෑ. උඹලා ඉතින් සීනියර් එවුන්...
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පල යන්න. අපේ ප්ලේයර්ස්ලා නැති වුනාම ගහලා මෙතන දැන් කෑගහනවා. බලපන්කෝ අපේ Pro set එක ඉද්දි තොපි කන කෑම. කෙලින්ම Gangbang කරලා දානවා හැම එකාවම :rofl::rofl:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එතකොට වෙන්න ඕනේ හරිය වෙලානේ ගීතා :P:P
  5. ^Night Fury^

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    මචං මට උඹ ගැන දුකයි. ලෝකේ තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි තැන ගන්න කිසිම කෙනෙක්ට බෑ. ඒ නිසා ඒ කෙනෙක්ගේ වෙන් වීම කියලා නිම කරන්න බැරි දුකක්. කොහොම නමුත් උඹගේ තාත්තට ඉක්මන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒකෙදි උඹට ලිඳ පමණි :rofl::rofl:
  7. ^Night Fury^

    ආසියාවේ_අයිස්චර්ය_හා_අපි!!!

    මචං...... දැන් මේ එයාපෝට් එකකුත් ගහලා. ආටිකල් එකට ඒකත් දාන්න තිබ්බේ ඒ කාලෙම වුනා නම් ;)
  8. ^Night Fury^

    බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

    මේ ත්‍රෙඩ් එක හොය හොය හිටියේ එකෙක්ට පෙන්නන්න. දැන් තමා හම්බුනේ. ලොල් සහගත බම්ප් එකක් දමමි :P:P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :rolleyes::rolleyes:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පල යන්න. 8 vs 5 ගහලා :angry::angry: හරි බලමු කොහොමද කියලා අද :P:P
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අඩෝ අද කීයටද ආයේ සෙට් වෙන්නේ??? උඹලා අපි නැති වුනාම ඉතින් වීරයෝ වෙනවා. ආව ගමන් හාල් කෑලි වගේ හොයන්නත් නෑ :P:P හරුෂ :rofl::rofl:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Strip :P:P හරිම ලොල් සහගතයි :baffled::baffled:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දැන් හරිද ලැප??? :rolleyes::rolleyes:
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ad එකට ගත්තා :P:P
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ‍ඊට පස්සේ බං ඌ අරම බනින්නේ. ෆන්ශන් එකට ආව දවසේ නෙමෙයි:oo::oo: කොහෙද රටක් තොටක් ගැන දන්නවැයි උඹ දවසෙම බිත්තර රැක රැක ඉඳලා :P:P
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඇයි මොකද? මීට කලින් මේවා දැකලා නැද්ද??? නිකං වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න :P:P
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මානසිකව වැටුනා :dull::dull:
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඕකාව කී පරක් නම් Gangbanga වුනාද :frown::frown: පල යන්න. අපි නම් ඔය බිත්තර කොපි කරේ නෑ. අපි ගියා ගැහුවා. දින්නා. Red වුන් සදාකල් ලිදේ :oo::oo:
  19. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හා හා කෑ නොගහා හිටු මන් ආවේ නැති දවස් දෙකේ මෙයා හෙන වැඩකාරයා වෙලා වගේ. අනේ යකෝ අස්සේ ඉද්දි තෝ මගෙන්ම කී පාරක් කාලා තියෙනවද :rofl::rofl: Plan කරලා මැරෙනවා කියන්නේ ඔන්න ඕවට :P:P නම ගීතා නැතහොත් බිත්තර කිකිළි. තව කවර කතාද :P

    No contents