උබේ කතාව 100%ක් ඇත්ත බන්..මේකේ සමහරු ඉන්නවා කුණුහරුපයක් හොයාගෙනම එන උන්..උන් මොන හම්බයෝ ගැන මොන බයීලා කිව්වත් මොකෙක් හරි තවත් ඒ වගේ එකෙක් ,කොහෙහරි ඉන්න වෙසියක්ගේ ෆොටෝස් දැම්මම කලින් කිව්වා පොර ටෝක් ඔක්කොම ඉවරයි..හැමෝම බම්ප් දානවා කෙල හලාගෙන..ලැජ්ජයි බන්.කොල්ලෝ උනාම කෙල්ලො පස්සේ ගියාට පුදුම...