පොරොන්දම්
හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා කියල ඉස්සරලම ප්‍රාර්ථනා කරනවා..:D
පොරොන්දම් බලන සොෆ්ට්වෙයා එකක් ගැන මේ දවස් ටිකේම හොයලා බැලුව..අද තමයි ගැලපෙන එකක් ලැබුනේ..මේක දකුණු ඉන්දියානු ක්‍රමයට (අපේ අය කරන්නෙත් මේ විදිහටම තමයී)බලන එකක්..නම් විතරක් ටිකක් වෙනස් ..ගොඩක් අය කලින් මේ සඳහා...