අෆ්ෆට සිරි ඇරපයිමා හෙන දරුනුයිනෙ...ලොකුම එකා කියලනම් අහලා තියෙනවා..
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..
හ්ම්ම්..ලොකු මාලු හදන්නත් ආසයි ..හැබැයි හැම එකාගෙම මොකක් හරි අවුලක්.. :D
මචන් මට ඩයල් එකක් කිව්වා පොට් එහෙක ඇරවානා රු 1000 ට විතර පැටවු ඉන්නවා කියලා..
එච්චර අඩුවට ඇරවානා දෙනවද මචන්? නැත්නම් ඌ වෙන...