දෙවියෝ ඉන්නවාද? අපිට උදව් කරනවාද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දෙවියෝ ඉන්නවාද? අපිට උදව් කරනවාද?

    දෙවියෝ ඇත්තටම ඉන්නවාද?
    අපිට උදවු උපකාර කිරීමේ හැකියාවක් තියෙනවාද?

    දෙවියන් සිටිනවානම් උපකාර ලබා ගැනීම සඳහා පූජා පැවැත්විය යුතුද?

    මම මේ ගැටලු විසඳා ගැනීමට අපේ එලකිරි.කොම් සහෝදරයන්ගේ උදවු බලාපොරොත්තු වෙනවා..

    (බුදු දහම අනුව පැහැදිලි කිරීමක් ලැබුනොත් ගොඩක් පින්) :)
    ස්තුතියි
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    සත්තකින්ම දෙවියන් ඉන්නවා...
    දෙවියන් මිනිසුන් විදහටත් උදව් කරනවා...
    ඊටත් එහා නොපෙනෙන බලවේගයක් ලෙසත් උදව් කරනවා...
    මම දෙවියන්ගේ පිහිටලබාගත් කෙනෙක්...
    දෙවියොන්ගෙන් පිහිට ලබන්න නම් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන....

    මට ගොඩාක් සිදුවීම් නිසා දෙවියො ඉන්නවා කියලා සනාථ කරන්න පුලූවන්..

    මේ ලඟදී දවසක් මම ටි්‍රන්කෝ ගිහින් බස් එකේ මාතර ආවා...
    ඇවිත් බහිද්දී බස් එක ස්ලෝ කරලා එක සැරේට ඇද්දා....
    මම බස් එකෙන් වැටුනා මහ පාරට... වෙලාව උදේ 5.15 විතර පාරෙත් කවුරුත් නෑ... බස් එකත් ඇරලා දාල ගියා උන් දැක්කෙ නෑ මාව වැටුණා කියලා... මට වැටෙනකොට දැනුණා කවුරු හරි මාව අල්ල ගත්තා වගේ....
    මම වැටුණු විදිහට දත් ටිකයි මූණයි ඉවරවෙන්න ඕන... ඒතරම් හයියෙන් මහ පාරෙ වැටුණා.. මගෙ ඔලූව කැරකුණා වගෙ උනා... ඒත් නැගිටලා බලද්දී මගෙ නිකටයි අතේ ඇඟිල්ලකුයි විතරක් යන්තම් හීරිලා ලේ ආවා...
    මට විශ්වාස කරන්න බෑ.... ඒ එක සිද්ධියක් විතරයි...

    හරියට සාධාරණව ජීවත් වෙන්න දෙවියන් ඔබ ලඟයි....
     
    • Like
    Reactions: gcj

    සතුත්යි මචෝ රිප්ලයි එකට..
    මචන් ආයෙ පනිද්දි පරිස්සමින්..

    මම මගේ පාඩුවේ ඉන්න අහින්සක බුවෙක් මචන්..
    කාටවත් කරදරයක් නෑ..හොඳක් කලොත් මිසක්.. :)

    පොඩි අවුලකට තියෙන්නෙ මම පන්සලක් , දේවාලයක් පැත්තෙ යන්නෙ නැහැ ලේසියකට...
    :baffled:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඔව් හැමවෙලේම දෙවියන්ගෙන් උදව් අපේක්ෂා කරන්නත් හොඳ නෑ...
    තමන් පරිස්සන් වෙන්නත් ඕන...
    ඒත් තමන්ගෙ අඵල කාලෙට දෙවියොන්ගෙන් ආරක්ෂාව පැතිය යුතුයි...
    21 සියවසේ අපේ සමහරු මේවාට හිනාවෙයි... ඒත් මම අත්දැකීමෙන් කියන්නේ ඔයාලටත් කවදා හරි මේවා අත්දකින්න පුලූවන්...
    පන්සලකට දේවාලෙකට යන්නම ඕන නෑ දෙවියන්ගේ පිහිට ලබන්න...
    හරියට ජීවත්වුණොත් දෙවියන් ඔබ ලඟමයි....
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔව් හැමවෙලේම දෙවියන්ගෙන් උදව් අපේක්ෂා කරන්නත් හොඳ නෑ...
    තමන් පරිස්සන් වෙන්නත් ඕන...
    ඒත් තමන්ගෙ අඵල කාලෙට දෙවියොන්ගෙන් ආරක්ෂාව පැතිය යුතුයි...
    21 සියවසේ අපේ සමහරු මේවාට හිනාවෙයි... ඒත් මම අත්දැකීමෙන් කියන්නේ ඔයාලටත් කවදා හරි මේවා අත්දකින්න පුලූවන්...
    පන්සලකට දේවාලෙකට යන්නම ඕන නෑ දෙවියන්ගේ පිහිට ලබන්න...
    හරියට ජීවත්වුණොත් දෙවියන් ඔබ ලඟමයි....

    21 සියවස උනාට මිනිස්සු තාම ඉගෙන ගන්නවා මචන්...
    ඉස්සර දවස් වල පොරවල් කිව්වෙ ලෝකෙ තැටියක් කියලාලුනෙ..:baffled:

    සතුතියි මචෝ රිප්ලයි වලට..ගොඩක් පින්..:yes:
    බුදු සරණයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර්වබලධාරි දෙවියන් කියල නමි ජාතියක් නැ :no:
    ඒත් දෙවියන් ඉන්නව, සිල්වත් ජිවිතයක් ගතකරන මිනිස්සුන්ව රකිනව දුකේදි පිහිට වෙනව :yes::)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Salli Thamai Deyyange Malli...

    සර්වබලධාරි දෙවියන් කියල නමි ජාතියක් නැ :no:
    ඒත් දෙවියන් ඉන්නව, සිල්වත් ජිවිතයක් ගතකරන මිනිස්සුන්ව රකිනව දුකේදි පිහිට වෙනව :yes::)

    ස්තුතියි මච්නලා අදහස් වලට..
    මාත් සර්ව බලදාරී සීන් එකනම් වැඩිය විශ්වාස කරන්නෙ නෑ..
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    There is no Demi-Gods or other God's there is only one almighty GOD , he came to this world and set an example but few really know him today that he is GOD

    There are Angels & There are Fallen Angels, there is a spiritual war between Good & Evil
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    There is no Demi-Gods or other God's there is only one almighty GOD , he came to this world and set an example but few really know him today that he is GOD

    There are Angels & There are Fallen Angels, there is a spiritual war between Good & Evil

    අදහසට ස්තුතියි මචන්...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දෙවියෝ ඇත්තටම ඉන්නවාද?
    අපිට උදවු උපකාර කිරීමේ හැකියාවක් තියෙනවාද?

    දෙවියන් සිටිනවානම් උපකාර ලබා ගැනීම සඳහා පූජා පැවැත්විය යුතුද?

    මම මේ ගැටලු විසඳා ගැනීමට අපේ එලකිරි.කොම් සහෝදරයන්ගේ උදවු බලාපොරොත්තු වෙනවා..

    (බුදු දහම අනුව පැහැදිලි කිරීමක් ලැබුනොත් ගොඩක් පින්) :)
    ස්තුතියි

    ඉන්නවා ඉන්නවා .
    මිනිසුන්ට උදව්ත් කරනවා.හැබැයි මෝඩ කම්මලියන්ට නෙමෙයි.
    එහෙම උන් දෙවියන්ට කියල පහන තිබම එන්නේ බුතයෝ.
    කෙටියෙන්ම කියනවනම් " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " :yes::yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් හැමවෙලේම දෙවියන්ගෙන් උදව් අපේක්ෂා කරන්නත් හොඳ නෑ...
    තමන් පරිස්සන් වෙන්නත් ඕන...
    ඒත් තමන්ගෙ අඵල කාලෙට දෙවියොන්ගෙන් ආරක්ෂාව පැතිය යුතුයි...
    21 සියවසේ අපේ සමහරු මේවාට හිනාවෙයි... ඒත් මම අත්දැකීමෙන් කියන්නේ ඔයාලටත් කවදා හරි මේවා අත්දකින්න පුලූවන්...
    පන්සලකට දේවාලෙකට යන්නම ඕන නෑ දෙවියන්ගේ පිහිට ලබන්න...
    හරියට ජීවත්වුණොත් දෙවියන් ඔබ ලඟමයි....

    දෙවියන්ගේ කාලය සමග සසදන්නවිට අපේ සියවස් විසිඑක දවස් එහෙම නැත්තම් පැය 21 කටත් වඩා කුඩා වෙන්න පුළුවන් .
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    There is no Demi-Gods or other God's there is only one almighty GOD , he came to this world and set an example but few really know him today that he is GOD

    There are Angels & There are Fallen Angels, there is a spiritual war between Good & Evil

    මේවානම් නොදන්නා කමට කියන විහිලි කතා .
    වැඩිය ගණන් ගන්න එපා . දෙවිවරු අතරත් අග වූ කෙනෙක් ඉන්නවා . ඒ තමයි සක්‍ර දෙවියෝ . හැබැයි එකත් පදවියක් විතරයි හැමදාම තියන දෙයක් නෙමෙයි .
    සර්වබලදාරි කතා ඒ කලේ පල්ලි වල බදජාරින් ගොතපු කතා .
    අදටත් ඔය බොරුව රකින්න ඕනෙතරම් කට්ටිය ඉන්නවා . බල්ලනකෝ බොරුද කියල . මේ නුලේ අහල තියන දේට අදාල හෝ නැතුව හෝ ඇතිතරම් දේවල් දැන් මෙතන COPY PASTE වෙයි .
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඉන්නවා ඉන්නවා .
    මිනිසුන්ට උදව්ත් කරනවා.හැබැයි මෝඩ කම්මලියන්ට නෙමෙයි.
    එහෙම උන් දෙවියන්ට කියල පහන තිබම එන්නේ බුතයෝ.
    කෙටියෙන්ම කියනවනම් " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " :yes::yes:

    ස්තුතියි රිප්ලයි වලට මචන්...