මම එලකිරියට එකතුවෙලා මාස තුනක් වෙනවා ඔන්න බලන්නකො වැඩක් මම පෝස්ට් 1000 කුත් ගහලා රෙප් කොටු 5කුත් අරගෙන මේ මගේ 1000 වෙනි පෝස්ට් එක. ඉතින් මම හිතුවා ඔයාලා හෑමෝටම ස්තුති කරන්න ඕන කියලා. ඈත්තටම මේ ටික කාලෙට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම හොද යාලුවෝ ටිකක් අදුන ගත්ත ඒ අතරින් sudu pusa...