පාන්දර 6යි නෑගිටිනකොට. වෑඩට යන්නත් කම්මෑලියි. :P ෆෝන් එක අරන් බලද්දි මිස් කෝල් 12 ක් තිබ්බ. අප්පට සිරි කෙල්ලට මල පෑනල. මාර ගේමක් දීලා එකත් ශේප් කරලා. දෑම්මා බොසාට කෝල් එකක්. අද වෑඩට එන්න බෑ හොදටම අමාරුයි කිව්වා බොසත් ශේප්. අපහු නිදා ගත්තා නෑගිටිද්දි 10 යි. මුන කට හෝදලා උදේට කෑවා දෑන් එලකිරි...