අනේ මෙහෙම අයත් ඉන්නවනේ!
Some strange traditions around the world.......
ස්වයං මමීකරණය
1800 අගභාගයේ සිට ජපානයේ පැවතුන චාරිත්‍ර ක්රමයකි. සාමාන්‍යයෙන් පුද්ගලයකු මරණයට පත්වීමට දින 2000 පමණ පෙර සිට මමීකරණය ආරම්භකරයි. ප්රථමදින 1000 nuts and seeds පමණක් ආහාරයට ගනී.(to get all the fat off)...