1. laknath123

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    ලිඳ ගුණේට ආයෙත්
  2. laknath123

    Saudi Arabia රජ සහ Sri Lanka රජ

    නිකං උදාහරණේ ගැලපෙන්නේ නැහැ වගේනේ :baffled:
  3. laknath123

    Is this a mental problem?

    මම සහෝට දෙන්න පුලුවන් හොඳම විසඳුම හැකි ඉක්මනින් විශේෂඥ මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කියලයි..ඔයාගේ ඒ ලක්ෂණේ එන්න එන්නම වැඩි වෙනවා...මේක ඔයාට දරා ගන්න බැරි වෙන තරමට වැඩි වේවි ඉස්සරහට..ඒ හන්දා හැකි ඉන්මනින් ඒ දේ කරන්න...ආනාපානසතියට වැඩිය වෙනින් එකක් කරන්න බලන්න....මොකද ඒ වෙලාවෙත් ඔයාට වෙන සද්ද...
  4. laknath123

    Saudi Arabia රජ සහ Sri Lanka රජ

    සහෝ ලෝකේ පැරණිම මානව නිදර්ශන කැණීම් වලදි හම්බ වෙන්නේ ලංකාවෙන් මිසක් සෞදි වල තෙල් ලිං වලින් නෙවෙයි කියලා ගොඩක් අය දන්නේ නැහැ...මත‍කනේ බට‍ඳොඹ ලෙන . පාහියන්ගල වගේ ලෙන්.. මානව ඉතිහාසයයි රාජකීය ඉතිහාසයයි පටලවගෙන් ඒ මුසල්මානු සහෝදරයා...පටලගත්තත් ඒකත් වැරදියටයි පටලවන් තියෙන්නේ...ඒත අපි ඉස්සරහින් ඉන්නේ..:P
  5. laknath123

    අද මට හිත ටිකක් රිදුනා මචන්ලා

    ඔන්න උඔට නිදහස් මනසකින් මනුස්සයෙක් විදියට හිතන්න ලැබිලා....එළකිරි ඔහොම්මම යමු
  6. laknath123

    Is this a mental problem?

    මේකත් කියන්න සහෝ.ඔයාට මේ ගැන මුලින්ම දැනුනේ කොයි කාලෙද...ඉස්සරත් තිබ්බද...එන්න එන්නම මේ තත්වය වැඩි වෙනවද...නැත්තං වෙනසක් නැද්ද..ඔය අම්මගෙයි කෙල්ලගයි සද්ද ඇහෙන ගතිය...
  7. laknath123

    Is this a mental problem?

    ඔය සහෝදරයාගේ ආගම දරශනය මොකක්ද..බුද්ධාගමද..ඔය සහෝදරයා මෛත්‍රි භාවනාව කරන්න දන්නවද...නැත්තං බුද්ධානුස්සති භාවනාව..ඒ දෙක ටිකක් ප්‍රගුණ කරන්න උත්සහ කරන්න බලන්න...මම නම් කියන්නේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා උපදෙස් ගන්න ටිකක් මේගැන... මේකත් කියන්නකෝ..අම්මා ගෙදර කාගෙහරි මොකක් හරි (ඉස්සර තිබ්බ හරි)...
  8. laknath123

    Is this a mental problem?

    මේකත් කියහංකෝ බං..අම්මා අඩනවා ඇහෙන්නේ නිකං ඈතින් වගේද....එහෙම ඇහුනම උඔ හොඳට අහන්න ඒ ගැනම අවධානය දෙන්න හදන කොට ඒ ශබ්දය නැති වෙලා යනවද...නැත්තං ඉස්සෙල්ලාට වැඩිය හොඳන් ඇහෙන්න ගන්නවද ?
  9. laknath123

    Is this a mental problem?

    සහෝ අර අම්මයි කෙල්ලයි අඩන එක නම් මට හිතා ගන්න බැහැ..ඒ අනාගත ඇත්දැකීමක පෙර නිමිත්තක්ද මන්දා...උඔට අනාගතය දැනෙන හැඩයි..අපිට සමහර වෙලාවට එහෙම වෙනවා...මෙව්වා හැබැයි පරීක්ෂණ නල වල දාලා ඔප්පු කරන්න ට්‍රයි කරන උනුත් ඉන්නවා...ඒ ගොල්ලො නම් මේ හැම එකකටම කියනනේ මානසික රෝග කියලා...බුදුහාමුදුරුවො හිටිය නම්...
  10. laknath123

    සෞදි කුමරියා හා ලංකාවේ ගෑණු...එන්න බලන්න

    උඔටත් තෙල් සල්ලි තිබ්බා නම් මේව්වගේ රස බලන්න තිබ්බා..:rolleyes:
  11. laknath123

    මුදල් වර්ග 01

    උඔත් වර :yes:

    No contents