පවුලක් රකින්න උදව් වෙන්න...
මට ලොකු ගැටලුවක් තියනව...
මගෙ හොද යාලුවෙක් බැන්ද දැන් අවු 5 කට කලින් වගේ.දැන පොඩි හුරතල් කෙලි පැටියෙකුත් ඉන්නව.වයිෆ් government job කරන්නෙ.මුන් දෙන්න යාලු වෙලා බැන්දෙත්.මූ කාලෙක ඉදල වෙන,බැදල දාල ගිය කෙල්ලෙක් එක්ක set වෙලා.මම එයාවත් දන්නව FB ඉන්න නිසා.දැන මුගෙ wife...