xperia neo MT15i

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    images


    මගෙ xperia neo එක මම ICS වලට UPdate කලා.ඒත් දැන් ඒක දිගටම Re start වෙනව.මේක හදාගන්න දන්න කෙනෙක් කියල දෙන්න...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය phone එක ICS දාපු ගමන් පිස්සු නටන්න ගන්නවා. කරපු ගොඩ දෙනෙකුට කෙල වෙලා මේකෙ දාල තිබුන හැමතැනම
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔය phone එක ICS දාපු ගමන් පිස්සු නටන්න ගන්නවා. කරපු ගොඩ දෙනෙකුට කෙල වෙලා මේකෙ දාල තිබුන හැමතැනම

    eka nam wenna be mage 4n eke danata thiyenneth ICS mama mage neo ekata deparak ICS damma kisi aulak une na
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    1.Master reset කරපන්.

    හරි නොගියොත්,

    2.Sony update service එකෙන් update කරපන්. (BL unlock නැතිනම් විතරක්.)

    හරි නොගියොත්,

    3.
    මෙතනින් firmware එක බාගෙන flashtool ඒකෙන් flash කරපන්.

    Flashtool

    1, 2 න් හරි නොගියත් 3 වෙනි ඒකෙන් අනිවා හරියන්න ඕනේ.
    :yes:
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    1.Master reset කරපන්.

    හරි නොගියොත්,

    2.Sony update service එකෙන් update කරපන්. (BL unlock නැතිනම් විතරක්.)

    හරි නොගියොත්,

    3.
    මෙතනින් firmware එක බාගෙන flashtool ඒකෙන් flash කරපන්.

    Flashtool

    1, 2 න් හරි නොගියත් 3 වෙනි ඒකෙන් අනිවා හරියන්න ඕනේ.
    :yes:

    me okoma kala...eth machan tiyana gataluwa screen eka off unama tamai restart wenne.natham awulak natiwa tiyanewa...:(:(:(:(:(:(:(:(
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    Official ICS eka demmada uba?
    ekatath restart wenawada?
    ehenam mehema karapan. mulin GB official eka dala balapan. awulak nethnam ilagata ayeth ICS dala balapan.
    eth hari nogiyoth hardware peththa gena balanna wei. :yes:

    machan GB walata down kala.eth ehamama tamai. mama net eke hewama tiyanewa "Sleep of Death" keyala error ekak tiyanewa.mam hetanne eka keyala.boot loder eka un lock kalama tai me case eka une....