මචන් ඕකෙන් රටට කෙලවෙනවා මාර කෙලවිල්ලක් දීර්ග කාලීනව.කෙටිකාලීනව හොඳ වෙයි.රට යන්නේ සහ ඒ රටවල් වලට සිලෙක්ට් වෙන්නේ රාජ්ය සේවේ ඉන්න අතලිස්සක් හරි වැඩ්ඩෝ .ආයේ උන් එන්නේ නැ.ඔය ලොන්ත පොල් ටික ඉතුරුවෙයි.විශේෂයෙන් නස්ලා,තාක්ෂණ ශිල්පින්.තරුණ ඉන්ජෝ,ඩොකාලා දැනටම යනවා