Hama gedarakama athi

Gohagoda kheda thynne?Bloomandal thiyenawa loku ekak. Nuwara gohagodath ekak thiyenawa
kurunegala tynwa neh... ela elaලංකාවේ ඔහොම ඒවා තීනවා ඕන තරම්
ඔයා බලන්න ජපානෙන් බදු ගේන තැන්, තව යුරෝපේ , ඔසී , කොරියා බඩු ගෙනත් තියෙන තැන ඔක්කොගෙම ඔය වගේ දේවල් තමා තියෙන්නේ
කුරුණෑගල වැඩි.
මෙහෙ ඒවගෙත් ඔය ජන්ක්යාඩ් වල වගේම ඇනයේ ඉදන් ඕන එකක් තීනවා