1. dinchad

    Tomb_Raider_බලමු

    tks machan :cool:
  2. dinchad

    concreate floor cutting

    GANAN WALATH LOKU WENSAK WENNE NA BAN ..
  3. dinchad

    concreate floor cutting

    ලොකු ගානක් අඩු වෙන්නෙ නෑ නේද බන් මමත් නිකන් ගනන් බැලුව . අනික් එක ඕක මේන්ටේන් කරන්න ගියාම අවුල් වගේ හිතුනා . වැක්ස් එක ගිහාම් ඔක්කොම වැක්ස් කරන්න වෙනවා . damage එකක් උනොත් හදපු කම්පැනි එකම හොයන්න වෙනවා .වහල හියොත් ශුවර් නෑ නෙ :P:P:P අනික ඕවට දාන කෙමිකල් එහෙම කොහොමද දන්නෙ නෑනෙල් එහෙම කොහොමද...
  4. dinchad

    Sillara kadayak

    Profit eka balanna wenne ubatama thami itin ... Kade ube da ? Rent da? Monawada wikunana badu ? Mona wage badu da wikinenawa wadi? owa okkoma balanna wenawa . 100,000 kin kadeth dala CCTV danna kohomada ban :confused::confused: Anik eka 100, 000 badu danna echara loku kadayak oni na ne...
  5. dinchad

    Aluminium වැඩ ගැන උදව්වක්

    Mamath oya case eka baluwa machan ..Sliding window wage num awulak na .Dora wal num machan ara saraneru lagin giyoth ehema case lu.Anika Photos wala pena wage qulity ekak num dakke na dora wal wala num
  6. dinchad

    Charger eka Gihin

    https://www.daraz.lk/other-universal-laptop-adapter-charger-10457.html Mewa sure na ban .lap eka kelaunoth ayya belle wala wath dagani . lenovo Model ekata ena ekama ganin.
  7. dinchad

    අම්මෝ_පොඩි_එකා

    Hoda wade gahapu eka hire yanna hari :lol::lol::lol::lol:
  8. dinchad

    ane mehemath anduwak

    යකෝ මාර ඇමතිකම් නෙ තියෙන්නෙ :lol::lol::lol: නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ:baffled::baffled::baffled::baffled:
  9. dinchad

    Car key lost

    ehenum ban door eka lock wela nane .Door eke keybarrel eka galawagena giya num hari key kapana thanakata
  10. dinchad

    Car key lost

    Key eka kapuwata start wenne nati wei ban door eka num arinna puluwan . Key kapana ekek ekkan awoth kapanna puluwan
  11. dinchad

    Printing

    bump :cool:
  12. dinchad

    කඩුගන්නාව_බිංගේ පැල්මක්

    :lol::lol::lol: බෝඩ් එකේ ඉන්න සෙට් එක නෙ වැඩේ කරල තියෙන්නෙ ..ආයෙ අහන්න දෙයක් නෑ . ජෝන් බාස් එහෙම හිටිය නම් ගල ගලවලම දානවා ....:lol::lol::lol::lol:
  13. dinchad

    තුන් මාසේ දානේ

    :lol::lol::lol: 13+
  14. dinchad

    එකම මුල් පිටුවක පුවත් දෙකක් !

    ජනතාව හොදින් ඉන්න ඉන්න නම් ජනතා සේවකයො හොදින් ඉන්න ඕනි . බැරි වෙලා හරි ඕක කඩන් වැටිල ඒ උත්තමයන්ට මොනව හරි උනොත් රටම ඉවරයි . බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න ඔනි :):):)
  15. dinchad

    එකෝමත් එක් කලෙක ......

    patta machan 13+ :cool::cool::cool::cool:
  16. dinchad

    බෝතල් 40 ඕන 26 ට කලින් 1ලීටර්....

    කසිප්පු :cool:

    No contents