බෝතල් 40 ඕන 26 ට කලින් 1ලීටර්....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෝතල් 40 ඕන 26 ට කලින් 1ලීටර්....

    මචන් මට බෝතල් 40 විතර ඕන අද හෙට ගන්න ලීටරේ ඒවා.... තියෙන කෙනෙක් පොඩ්ඩක් ඩීසන්ට් බ්‍රැන්ඩ් වලින් ප්‍රය්ස් එකත් එක්ක දාන්න.... මට 26 ට කලින් බඩු ඕන... අර හොර එක නම් සෙට් කරන්න එපා....

    thanks ban.... bump ekak dagena palayan
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Me kiuwe mokak genada ban?


    බ්‍රැන්ඩඩ් බෝතල් වල විදියට සීල් ගහල ඔක්කොම කරල එනව... ඔක්කොම හොර බඩු ඉන්දියාවෙ අරෙහෙ මෙහෙ ගහන.... වීඩියෝ තියෙනව බන් අනන්තවත්... අපේ ඩියුටි ෆ්‍රී එකෙත් බඩු වල රස වෙනස් බන්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ref Label
    Black Lable
    VAT69 wage evada?


    Gal pol mal wage evada oneee!?

    ටිකක් ඩීසන්ට් එකක් ඕන බන්... අනික පොඩි ඒව දෙන්න බැ මුන් බැන බැන යය්....බජට් එකත් බලන්න ඕන... අපේ උන් බොනව නෙවෙය් නෙ බන් නානවනෙ... මගෙ යාලුවොන්ට බ්‍රැන්ඩඩ් ගස්සන්න බැ බන්... මට ගෙවල් දොරවල් විකුනන්න වෙය්... හොදටම වැදිල තියෙද්දිත් කියනව තව පොඩ්ඩක් තිබුන නම් නියමය් කියල
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගල් අරක්කු තියනව 1500 ගානෙ දෙන්නම්

    ගල් තමය් බන් ගන්න වෙන්නෙ මේ යන විදියට... මබානෙට ලන්කාවෙ ලොකු ලොකු බ්‍රැන්ඩ් ගහනව කට්ටිය... මම හිතන්නෙ හොර එක...