ජ.වි.පෙ. දැක්ම ලංකාවටයි ලංකාවේ ජිවත් වෙන "වෙනස්" මිනිස්සුන්ටයි (අපේ රටේ මිනිස්සු වෙනස්ලුනේ. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනලුනේ.:D) ගැලපෙන්නේ නෑ වගේම ප්රායෝගික නෑ. මම ජ.වි.පෙ. 71 කරපු කැරැල්ලටයි 87-89 කරපු දේටයි ඒවා කරපු විදිහට කැමති නෑ.
ජ.වි.පෙ. පක්ෂයක් විදිහට කරපු දේ කරන්න වීරවංශට බැහැ. කොහොමත්...