For Immediate Sale

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නෝනාවරුනි මහත්වරුනි. මූ සතුව ඇති TP-LINK TL-WN727N Wirless USB Adapter එක විකිණීමට ඌ අදහස් කරන අතර, මේ සඳහා වසරක වගකීමක් මූ ලබා දෙයි.

    ඔබට මෙය වෙළඳපොලෙන් රුපියල් දෙදහස් හයසීයත් (2600) දෙදහස් අටසීයත් (2800) අතර මුදලකට ලබා ගැනීමට පුළුවන් වන නමුත්, මූ විසින් මෙය ඔබට ලබා දෙනුයේ රුපියල් දෙදහසකටය (2000) අවශ්‍ය කෙනෙක් වෙතොත් කරුණා කර ඉල්ලා සිටින්න. මෙය පෙර භාවිත කළ උපකරණයකි.

    මෙම අයිතමය මූ විසින් විකිණීමට තීරණය කරනු ලැබුවේ, මූගේ ඩෙස්ක්ටොප් පරිගණකය විකිණීමට බලාපොරොත්තු වන නිසාය, එහි භාවිතයට මූ මෙය මිලදී ගත් අතර, මෙසේ හදිසියේ එය විකුණා දැමීමට සිතුනු නිසාවෙන් මෙම අයිතමය භාවිත නොකරන ලධි. එම නසා එය තවමත් භාවිතා කළ තත්වයේ පවතී.

    ඔබගේ මුදල් මූ වෙත ලැබුණු වහාම නිවසටම භාණ්ඩය නොඑවීමට මූ කටයුතු කරන්නේය. මේ සඳහා ඔබට සම්පත් බැංකුව මාර්ගයෙන් මුදල් ගනු දෙනුව සිදු කල හැක.
    ඔබ කෑගල්ල, මාවනැල්ල, මහනුවර කෙනෙක්නම් එහිදී භාණ්ඩය ලබාගන්නාවිටම මුදල් ලබාදීමට හැකියාව ඇත
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Sorryyy...

    6a00d8341c652b53ef015392575d4a970b-800wi