1. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒ ගැනි 9යේ ඉදන් නිදි :angry::angry::angry:
  2. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අම්මෝ පොටෝ :shocked::shocked: බැ බැ :lol::lol: දැන් මාස 4යි :)
  3. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මගුලක් නෙවේ. පොඩි එකා නිදි නැ තාම අතේ. උන්දැවත් වඩාගෙන මේ කොටන්නේ :(:(
  4. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කියනකොටම ඇවිල්ල හිපාටුව :lol::lol:
  5. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කෝ මේ හොර දොස්තරය :lol::lol:
  6. ජොනී බට්ට

    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..

    පපු කැඋත්ත මොකක්දෝ වෙලා ගිය :(:(
  7. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    නගා කියන හින්දම ඉන්නම් :love::rolleyes: පල පල :angry::angry:
  8. ජොනී බට්ට

    සිරිපාලගෙ හෙලුව

    දාපන් :(:( සිරාවට උ නැතුව පාලුයි පාලුයි වගේ :(:(
  9. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    හරි හරි අපි යන්නම්කො :(:(
  10. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :shocked: හිටපන් මම ඉන්දු නගාට කියන්න තෝ වෙන නගාලට කියන එව්වා :lol::lol:
  11. ජොනී බට්ට

    සිරිපාලගෙ හෙලුව

    දාපන්, We miss you Marx:(:(
  12. ජොනී බට්ට

    යුරාජ් මාමා,

    පට්ට ටැග් එක "බල්ල hp":lol::lol::lol:
  13. ජොනී බට්ට

    සිරිපාලගෙ හෙලුව

    උබ කවුද? :oo:
  14. ජොනී බට්ට

    සිරිපාලගෙ හෙලුව

    ඒවා අපි එතකොට හොයාගන්නම්කො :lol::lol:
  15. ජොනී බට්ට

    කුරුණෑගල රෝහලේ .....

    මෙහෙම අසරණ ලෙඩ්ඩුන්ව අමාරුවේ දාන උන්ට මම ඒ කියපු වචනෙත් හොද වැඩියි :angry::angry:
  16. ජොනී බට්ට

    සිරිපාලගෙ හෙලුව

    ඕකා කවලම් අවලමෙක් :oo::oo:
  17. ජොනී බට්ට

    Dropbox

    ඔව් අර heartbleed මගුල හින්ද. මමනම් මාරු කරේ e-mail පාස්වර්ඩ් විතරයි :rofl: 100gb $10/month

    No contents